Heragiya Da Song Lyrics - හැර ගිය දා ගීතයේ පද පෙළ

Heragiya Da Song Lyrics - හැර ගිය දා ගීතයේ පද පෙළ
Song Title : Heragiya Da (හැර ගිය දා)
Artist : Savindi Sithmini
Music : Sanka Dineth
Lyrics : Tharaka Ravinatha
Visual Director : Diran Wijasinghe


ඇස් ඇහුවෙම නෑ අදත්
හිස් වෙනවද වෑහුනත්
දස් කිව්වට මා උනත්
දිස් නොවුනෙද ස්නේහයක්

හිත් බිඳුනාම කැඩුනාම
මං විතරයි හැදුවේ ම
ප්‍රේමයේ නාමයෙන්
එය දැනුනාද දැනුනාද
නුඹ විතරයි දන්නේම
මගේ ආදරේ ඒ තරම්

හැරගිය දා සදා සිහිවේ
හිත රිදෙනා නිසා ගමනේ
මතු පතනා සිනා සසරේ
ඔබ යනවා දවා සිහිනේ

ඇස් ඇහුවෙම නෑ අදත්
හිස් වෙනවද වෑහුනත්
හිත් බිඳුනාම කැඩුනාම
මං විතරයි හැදුවේ ම
ප්‍රේමයේ නාමයෙන්
එය දැනුනාද දැනුනාද
නුඹ විතරයි දන්නේම
මගේ ආදරේ ඒ තරම්

හැරගිය දා සදා සිහිවේ
හිත රිදෙනා නිසා ගමනේ
මතු පතනා සිනා සසරේ
ඔබ යනවා දවා සිහිනේ

කඳුලු කඳු මැද නිම්නයේ
නිමුනාද ඒ සුසුම් දියේ
මතක හිරි කඩ සාගිනේ
අත් නොහැරුන වස්සානයේ
ඉතිම් අපේ රහස නෑසි ගියාවේ
වැසී ආදරේ සිහිනයන්

හැරගිය දා සදා සිහිවේ
හිත රිදෙනා නිසා ගමනේ
මතු පතනා සිනා සසරේ
ඔබ යනවා දවා සිහිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heragiya Da Song Lyrics - හැර ගිය දා ගීතයේ පද පෙළ Heragiya Da Song Lyrics - හැර ගිය දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2022 Rating: 5

0 comments:

Post a Comment