Diya Sarali Nalawana Song Lyrics - දිය සරැලි නළවනා ගීතයේ පද පෙළ

Diya Sarali Nalawana Song Lyrics - දිය සරැලි නළවනා ගීතයේ පද පෙළ
Song Title : Diya Sarali Nalawana (දිය සරැලි නළවනා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : ශිරාණි විජයකුලතිලක
තනුව : නාලක අංජන කුමාර


දිය සරැලි නළවනා ඔබේ හඬ
මගේ යොවුන් සිත පුරා
එකම ගීතය විය
ජීවිතේ සත්තටම

සසර දනව්වේ යනෙන මඟ
ඔබය මා සෙවූ පූජාසනය
ඔබය මා සෙවූ
ඔබය මා සෙවූ ප්‍රිය දර්ශනය
ඇත්තටම

වසන්තය කොර ගගා නික්මෙනා
පමා වනු ඇයි සබඳ
අපට අහිමිව අපේ ලොව
ආදරය වේදනාවක්ම වෙද සදහටම
ආදරය වේදනාවක්ම වෙද සදහටම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Diya Sarali Nalawana Song Lyrics - දිය සරැලි නළවනා ගීතයේ පද පෙළ Diya Sarali Nalawana Song Lyrics - දිය සරැලි නළවනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2022 Rating: 5

0 comments:

Post a Comment