Dagakara Oya Dasa Song Lyrics - දඟකාර ඔය දෑස ගීතයේ පද පෙළ

Dagakara oya Dasa Song Lyrics - දඟකාර ඔය දෑස ගීතයේ පද පෙළ
Song Title : Dagakara oya Dasa (දඟකාර ඔය දෑස)
ගායනය : සනත් නන්දසිරි
සංගීතය : රංජිත් පෙරේරා
ගීපද : සුනිල් ගුණවර්ධන


දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා //

උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ //
දෙකොපුල් විලේ හසරැල් පිපී
සතුටින් කල් යා වුණා

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ //
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dagakara Oya Dasa Song Lyrics - දඟකාර ඔය දෑස ගීතයේ පද පෙළ Dagakara Oya Dasa Song Lyrics - දඟකාර ඔය දෑස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2022 Rating: 5

0 comments:

Post a Comment