Abhisarikawange Song Lyrics - අභිසාරිකාවන්ගේ ගීතයේ පද පෙළ

Abhisarikawange Song Lyrics - අභිසාරිකාවන්ගේ ගීතයේ පද පෙළ
Song Title : Abhisarikawange (අභිසාරිකාවන්ගේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : විශාරද ගුණදාස කපුගේ


අභිසාරිකාවන්ගේ
උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුණේ
අභිසාරිකාවන්ගේ

රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුණේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුණේ
අභිසාරිකාවන්ගේ

ආදරය යන වදනේ
මනුලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි දැනුණේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුණේ

අභිසාරිකාවන්ගේ
උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුණේ
අභිසාරිකාවන්ගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Abhisarikawange Song Lyrics - අභිසාරිකාවන්ගේ ගීතයේ පද පෙළ Abhisarikawange Song Lyrics - අභිසාරිකාවන්ගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 10, 2022 Rating: 5

0 comments:

Post a Comment