Tharu Pokoru Pipena Song Lyrics - තරු පොකුරු පිපෙනා ගීතයේ පද පෙළ

Tharu Pokoru Pipena Song Lyrics - තරු පොකුරු පිපෙනා ගීතයේ පද පෙළ
Song Title : Tharu Pokoru Pipena (තරු පොකුරු පිපෙනා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සුනිල් රත්නායක
සංගීතය : සුරේෂ් මාලියද්දේ
"භවත්‍රා" ටෙලි නාට්‍යයෙන්(තේමා ගීය)


තරු පොකුරු පිපෙනා
මන්දාකිණි මැද්දෙන්

මිහි බිමට හඬණා
පුරුදු හුරු සුවඳක්

සිත සඳුන් තවරා
ගලා ඒ

නිවී දිලිහෙනා
ඔබේ නෙතු බලා
ආදරෙන් ආදරෙන්
කවුළු පියන් හැරදා
බලා හිඳිමි මා

සුර ලලනන් ගැවසෙනා
සුරපුරක් මතුවෙනා

විශ්වයම හිනැහෙනා
රන් යුගත් එක්වෙනා

මතු දිනය ළඟ එනා
ළංවෙනා

(භවත්‍රා)

(භවත්‍රා) (භවත්‍රා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharu Pokoru Pipena Song Lyrics - තරු පොකුරු පිපෙනා ගීතයේ පද පෙළ Tharu Pokoru Pipena Song Lyrics - තරු පොකුරු පිපෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2022 Rating: 5

3 comments:

  1. I have perused your article, it is exceptionally enlightening and helpful for me.I respect the profitable information you offer in your articles. Thanks for posting it. elocating to Idaho

    ReplyDelete
  2. Great info! I recently came across your blog and have been reading along. I thought I would leave my first comment. I don’t know what to say except that I have. elocating to Idaho

    ReplyDelete
  3. Extremely pleasant and fascinating post. I was searching for this sort of data and appreciated perusing this one. Continue posting. Much obliged for sharing. Relocating to Idaho

    ReplyDelete