Sithijaya Thaama Athayi Song Lyrics - සිතිජය තාම ඈතයි ගීතයේ පද පෙළ

Sithijaya Thaama Athayi Song Lyrics - සිතිජය තාම ඈතයි ගීතයේ පද පෙළ
Song Title : Sithijaya Thaama Athayi (සිතිජය තාම ඈතයි)
ගායනය : කුෂාණි සඳරේඛා
පද : උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය : නවරත්න ගමගේ
2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා සිනමා සිත්තමේ ගීයකි.


ආ හා ආ..  ආහා... ආ....
ආ හා ආ... හා... ආ....
නා.. හූ... ඕ....
ආ හා ආ... ආ....හා... ආ....

සිතිජය තාම ඈතයි රත්තරණේ
මගෙ ආදරය
ඔබට විඳගන්න පුළුවන් ද මන්දා
උණුහුස තාම නුහුරුයි ආදර ගැඹරේ
පිණිදිය සුවඳේ
නොපිපුණු කුසුමේ තනි යහනේ
තනි යහනේ (හේහේහේ...)

නිරාමිස සිහිනේ සලෙලුන් දැවුණේ
මේ ආදරය
ඔබට විඳගන්න පුළුවන් ද මන්දා
නිම් ඉසව් ගාණේ
සොය සොයා සිහිනේ
මම හිස සිඹිමී මැදියම් රැයේ
උණුහුම තාම නුහුරු ද තනි යහනේ

ප්‍රේමය කිති කැවෙනා යාමයේ
අනුරාග නිම් තෙරේ
මගෙ ආදරේ ඔබට දැනෙනව ද මන්දා.... (ආ හා...)
ආදරේ ..
ආදරේ ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithijaya Thaama Athayi Song Lyrics - සිතිජය තාම ඈතයි ගීතයේ පද පෙළ Sithijaya Thaama Athayi Song Lyrics - සිතිජය තාම ඈතයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2022 Rating: 5

0 comments:

Post a Comment