Sara Sanda Hamuwe Song Lyrics - සරා සඳ හමුවේ ගීතයේ පද පෙළ

Sara Sanda Hamuwe Song Lyrics - සරා සඳ හමුවේ ගීතයේ පද පෙළ
Song Title : Sara Sanda Hamuwe (සරා සඳ හමුවේ)
ගායනය : කුෂානි සඳරේඛා
පද : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සරා සඳ හමුවේ
තරු පොකුරු හිනැහේ
මේ රාත්‍රිය වෙනදා වගේ
සුන්දරයි අම්මේ

ඒත් අද ඔබ කොහේ 
කොතැනක ගියා දැයි නොදැනේ
සෙනේබර අම්මේ

පිපී හිනැහෙන මල් සුවඳ තවරා
ඇල් පවන් රොද කවුළුවෙන් හැමුවා
ඒ සුවඳ තුළ ඔබෙ සුවඳ සඟවා
මෙහි එවන්නට ඇතැයි මට සිතුනා

විලේ දිය මත සුදු නෙළුම් පිපිලා
සඳ එළිය මැද නිසසලව දිලුණා
ඒ ‍නෙළුම තුළ ඔබෙ රුසිරු සඟවා
ඇති බවක් මට ඉබේටම දැනුණා

සරා සඳ හමුවේ
තරු පොකුරු හිනැහේ
මේ රාත්‍රිය වෙනදා වගේ
සුන්දරයි අම්මේ

ඒත් අද ඔබ කොහේ 
කොතැනක ගියා දැයි නොදැනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sara Sanda Hamuwe Song Lyrics - සරා සඳ හමුවේ ගීතයේ පද පෙළ Sara Sanda Hamuwe Song Lyrics - සරා සඳ හමුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2022 Rating: 5

0 comments:

Post a Comment