Hima Wassa Song Lyrics - හිම වැස්ස ගීතයේ පද පෙළ

Hima Wassa Song Lyrics - හිම වැස්ස ගීතයේ පද පෙළ
Song Title : Hima Wassa (හිම වැස්ස)
ගායනය : කුෂාණි සඳරේඛා
සංගීතය : නදීක ගුරුගේ
ගී පද : චාමින්ද රත්නසූරිය


සරදාකාස උයනට
හිම වැස්ස වැටෙන හැන්දෑවක
ලෙල සියසේ ඔබේ දෑසට එබී

නටන්න ෆ්ලෙමින්ගෝ නැටුමක්
මා මත් වන තුරා
වයන්න ගිටාරය ඔබේ
උමතුවෙන්
ඇඟිලි තුඩු පුපුරු ගසන තුරා

වසත් මද අවුස්සා මිටින් යන ලිස්සා
මුදු මද සුළඟ සේ
දිව දුහුල් සළුව විසුරුවා
ඔලිව් ගස් පාමුල තැනි බිමේ

නටන්න ෆ්ලෙමින්ගෝ නැටුමක්
මා මත් වන තුරා
වයන්න ගිටාරය ඔබේ
උමතුවෙන්
ඇඟිලි තුඩු පුපුරු ගසන තුරා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hima Wassa Song Lyrics - හිම වැස්ස ගීතයේ පද පෙළ Hima Wassa Song Lyrics - හිම වැස්ස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2022 Rating: 5

0 comments:

Post a Comment