Sithath Ekka Song Lyrics - සිතත් එක්ක ගීතයේ පද පෙළ

Sithath Ekka Song Lyrics - සිතත් එක්ක ගීතයේ පද පෙළ
Song Title : Sithath Ekka (සිතත් එක්ක)
ගායනය : දමිත් අසංක


සිතත් එක්ක යන්න යං
වන්දනා කරන්න නම්
ඔබේ සුවඳ මගේ හදවතේ
තාම රැදෙයි හඬ හඬා මෙසේ

සිතත් එක්ක යන්න යං
වන්දනා කරන්න නම්
ඔබේ සුවඳ මගේ හදවතේ
තාම රැදෙයි හඬ හඬා මෙසේ

සුසුම් වැල් සිනා කැළුම්
පූදිනා සිතුම් පැතුම්
කොතෙක් ඇද්ද මගේ ආදරේ
ඒත් රංගනාවියේ නොලැබෙනා පෙමක් දිගේ
ඇවිත් හිඳී තනිව මං මෙසේ
ඔබට ආදරෙයි පණ වගේ

සිතත් එක්ක යන්න යං
වන්දනා කරන්න නම්
ඔබේ සුවඳ මගේ හදවතේ
තාම රැදෙයි හඬ හඬා මෙසේ

හිරුත් සඳු තරුත් අරන්
ඒවි රෝස මල් ලියන්
අරන් යන්න මගෙන් ආදරේ
නින්දෙ තනිවෙලා වගේ
ඉන්නේ නෙතු පියා ඔහේ
ඔබෙන් තොරව ලොවක් මට කොහේ
සදා ඔබයි මගේ ආදරේ

සිතත් එක්ක යන්න යං
වන්දනා කරන්න නම්
ඔබේ සුවඳ මගේ හදවතේ
තාම රැදෙයි හඬ හඬා මෙසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithath Ekka Song Lyrics - සිතත් එක්ක ගීතයේ පද පෙළ Sithath Ekka Song Lyrics - සිතත් එක්ක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 19, 2022 Rating: 5

0 comments:

Post a Comment