Sitha Pela Dee Daduwam Song Lyrics - සිත පෙළා දී දඬුවම් ගීතයේ පද පෙළ

Sitha Pela Dee Daduwam Song Lyrics - සිත පෙළා දී දඬුවම් ගීතයේ පද පෙළ
Song Title : Sitha Pela Dee Daduwam (සිත පෙළා දී දඬුවම්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ස්ටැන්ලි පීරිස්


සිත පෙළා දී දඬුවම්
කඩා ගෙලැ ලූ මල්දම්
ආලයට කර සරදම්
අගෙයි ඔබ දුන් කවිකම්
අගෙයි ඔබ දුන් කවිකම්

නොසිතූ මොහොතක මල් හී සර විද
කළඹා සන්සුන් හදවත
මට නම් පුදුමයි අකුරක් බැරි මට
ඔබ පිළිගැන්වූ කවිකම

සිත පෙළා දී දඬුවම්
කඩා ගෙලැ ලූ මල්දම්
ආලයට කර සරදම්
අගෙයි ඔබ දුන් කවිකම්
අගෙයි ඔබ දුන් කවිකම්

ලොවට පෙනෙන්නට සිනාසුණත් අද
වැලපෙයි හදවත තනිවම
අප ගැන දුක් ගී පබඳින්නට නම්
කුමටද ඔබ දුන් කවිකම

සිත පෙළා දී දඬුවම්
කඩා ගෙලැ ලූ මල්දම්
ආලයට කර සරදම්
අගෙයි ඔබ දුන් කවිකම්
අගෙයි ඔබ දුන් කවිකම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Pela Dee Daduwam Song Lyrics - සිත පෙළා දී දඬුවම් ගීතයේ පද පෙළ Sitha Pela Dee Daduwam Song Lyrics - සිත පෙළා දී දඬුවම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2022 Rating: 5

0 comments:

Post a Comment