Ratata Deyiyangema Pihitayi Song Lyrics - රටට දෙයියන්ගේම පිහිටයි ගීතයේ පද පෙළ

Ratata Deyiyangema Pihitayi Song Lyrics - රටට දෙයියන්ගේම පිහිටයි ගීතයේ පද පෙළ
Song Title : Ratata Deyiyangema Pihitayi (රටට දෙයියන්ගේම පිහිටයි)
Voice/ Lyrics & Directed by : Anuradha Sigera
Cast : Anuradha Sigera,  Rohitha Wickramasinghe, Madhu Dance Studio , Nirosh Sanjeewa, Ishan Laurd , Usiru Sadeep, Sadew Indrarathna, Hansika Mahagamage
DOP & Editor : Kosala Subasinghe
Assistant Director : Chamithu Jayasekara
Music and Mastering : Shehan Chrismarin / Malith Perera
Makeup Artist : Supun Stainwall
Art Director : Sadew Indrarathna
Production Manager : Udaya Madusith
A Film By Digikattadi


දෘතරාෂ්ට විරෑඪ විරූපාක්ෂ වෛශ්‍රවණ
සතර වරම් සහ සුමන සමන්
බිම බදා වැඳන්
බදා වැන්දම් බඩ ගගා වැඳන්
දැඩිමුන්ඩ කඩවර දොහොත් මුදුන්
දැඩිමුන්ඩ කඩවර සදා වැඳන්

ගම රකින බල ගම්බාර දෙයියෝ
සෙත සදනු මැන සුනියන් දෙයියෝ
රටට කෙලවී ගෙන එන්නේ අයියෝ
ජරා කතා අහනවා 69 ලක්ෂයක් බයියෝ
අගමැතිට දෙනු ශිව සවි ප්‍රානා
ජනපතිට ගණදෙවි දෙනු ඥානා
මුදල් ඇමතිට කපුටු යානයෙන්
වඩිනා සෙනසුරු දුරු කර ඕනා

කතර ගම මහසෙන්
මොරටු ශ්‍රී අයියනායක දෙවියන්
ගොපළු රන්වල දෙවි හැම මෙලක
ශිව පතිනී.....  ඊශ්වර දෙවි හනුමන්
ඕන් රීන් කට්ටු කට්ටු
රුපු බල බිඳලනු භද්‍ර කාලි
චින්නන්ව එලවනු සොහොන් කාලි
මහා ලක්ෂ්මී can you hear me
ඔබෙන් ඩොරල් තොගයක් මම පතමී

රටට දෙයියන්ගේම පිහිටයි!

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ratata Deyiyangema Pihitayi Song Lyrics - රටට දෙයියන්ගේම පිහිටයි ගීතයේ පද පෙළ Ratata Deyiyangema Pihitayi Song Lyrics - රටට දෙයියන්ගේම පිහිටයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2022 Rating: 5

0 comments:

Post a Comment