Oba Thama Ma Lagayi Song Lyrics - ඔබ තාම මා ළඟයි ගීතයේ පද පෙළ

Oba Thama Ma Lagayi Song Lyrics - ඔබ තාම මා ළඟයි ගීතයේ පද පෙළ
Song Title : Oba Thama Ma Lagayi (ඔබ තාම මා ළඟයි)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : උදම් සතරසිංහ
තනුව : ඉන්ද්‍රජිත් මිරිහාන


ඔබ තාම මා ළඟයි

කඳුළින් සිතුවම් අඳින්න
සිත පුරාම සැරිසරන්න
වෙහෙසට සුසුමක් හෙළන්න
සිහිනෙන් හාදුවක් දෙන්න

සිතක් එක්ක පොර බදන්න
මට මං ගැන ඉගෙන ගන්න
මටම මගෙන් දොස් අහන්න
කඳුළු එක්ක ඉකිගසන්න

කඳුළින් සිතුවම් අඳින්න
සිත පුරාම සැරිසරන්න
වෙහෙසට සුසුමක් හෙළන්න
සිහිනෙන් හාදුවක් දෙන්න

වරදට සරදම් කරන්න
ළතැවෙන සිත සනසවන්න
මගෙ තනිකම මට දැනෙන්න
සිතුවිලි කවියක ලියන්න

කඳුළින් සිතුවම් අඳින්න
සිත පුරාම සැරිසරන්න
වෙහෙසට සුසුමක් හෙළන්න
සිහිනෙන් හාදුවක් දෙන්න

ඔබ තාම මා ළඟයි ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Thama Ma Lagayi Song Lyrics - ඔබ තාම මා ළඟයි ගීතයේ පද පෙළ Oba Thama Ma Lagayi Song Lyrics - ඔබ තාම මා ළඟයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2022 Rating: 5

0 comments:

Post a Comment