Awukana Budu Siwure Rali Song Lyrics - අවුකන බුදු සිවුරෙ රැලී ගීතයේ පද පෙළ

Awukana Budu Siwure Rali Song Lyrics - අවුකන බුදු සිවුරෙ රැලී ගීතයේ පද පෙළ
Song Title : Awukana Budu Siwure Rali (අවුකන බුදු සිවුරෙ රැලී)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : කෝන්වැවේ ආරියරත්න
තනුව : අශෝක කෝවිලගේ


අවුකන බුදු සිවුරෙ රැලී
කලා වැවේ දියඹෙ සැලී
යෝධ වැවේ ගලා ඇදී
මෙසිරිසාර කෙතේ අඳී

උදා ඉරට රිදී වනින්
අමා දහම් කිරණ වසී //
මෙත් කරුණා සීත නලින්
නැමී කරල් හිමිට වඳී

අවුකන බුදු සිවුරෙ රැලී
කලා වැවේ දියඹෙ සැලී
යෝධ වැවේ ගලා ඇදී
මෙසිරිසාර කෙතේ අඳී

පෝය රෑට මීරි සරින්
බුදු ගුණ ගායනා ඇසේ //
හිමි කරුණා දෑස් අගින්
නිවන් අමා මිහිර පෙරේ

අවුකන බුදු සිවුරෙ රැලී
කලා වැවේ දියඹෙ සැලී
යෝධ වැවේ ගලා ඇදී
මෙසිරිසාර කෙතේ අඳී

යෝධ වැවේ ගලා ඇදී
මෙසිරිසාර කෙතේ අඳී ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awukana Budu Siwure Rali Song Lyrics - අවුකන බුදු සිවුරෙ රැලී ගීතයේ පද පෙළ Awukana Budu Siwure Rali Song Lyrics - අවුකන බුදු සිවුරෙ රැලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2022 Rating: 5

0 comments:

Post a Comment