ත්‍රිකුණාමලයේ - කෝනේස්වරම් කෝවිල 🕎🔯✡️ (Sri Thirukoneswaram Kovil)

ත්‍රිකුණාමලයේ - කෝනේස්වරම් කෝවිල 🕎🔯✡️ (Sri Thirukoneswaram Kovil) - Your Choice Way

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබෙනවා...

මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ, දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ දිනය ලෙසයී...

අතීතයේ සිට පැවත එන පංච ඊශ්වරම් ලෙසින් හැඳින්වෙන ශිව දෙවිඳුන් වෙනුවෙන් කැපවූ ප්‍රධාන කෝවිල් පහකි...

මෙම පංච ඊශ්වරම් කෝවිල් රාවණා රජු විසින් ඉදිකරන ලද සිද්ධස්ථාන බවට විශ්වාසයක් ජනප්‍රවාදයේ පවතී...

ඉතින් මේ කෝවිල් අතුරින් අද අපි කතා කරන්නේ ත්‍රිකුණාමලයේ කෝනස්වරම් කෝවිල ගැන..

ත්‍රිකුණාමලයේ කෝනස්වරම් කෝවිල  හෙවත්  තිරුකෝණමලෙහි කෝන්සාර් කෝවිල නැගෙනහිර පළාතේ පිහිටි සම්භාව්‍ය-මධ්‍යකාලීන හින්දු කෝවිලකි.. 

ශ්‍රී ලංකාවේ පංච ඊශ්වරම් කෝවිල් අතුරින් වඩාත් පූජනීය කෝවිල ලෙස සැලකෙන මෙය චෝලයන් හා පුරාණ පාණ්ඩ්‍ය රාජධානියේ පංච ද්‍රවිඩයන්ගේ පාලන සමයේදී ඉදිකරන ලද්දකැයි පැවසෙනවා....

පල්ලව, චෝළ, පාණ්ඩ්‍ය සහ යාපනයේ ද්‍රවිඩ සම්භාව්‍ය ලක්ෂණ මෙම කෝවිලේ දැකිය හැකියි...

ගෘහ නිර්මාණ ශිල්පය අතින් ඉතාම පැරණි ශ්‍රේෂ්ඨ ගොඩනැගිල්ලක් ලෙස සැලකෙන කෝනේස්වරම් කෝවිල කළුගලින් ඉදිකර ඇති අතර මධ්‍යකාලින යුගයේදී  රන් ආලේපිත ගෝපුරම් කුලුනු (කෝවිලට ප්‍රවිශ්ට වීමේ දොරටුව සහිත කුලුණු ) ඉදිකර තිබේ.. 

ක්‍රි. ව. 1622 සිට 1624 අතර කාලයේ  පෘතුගීසින් විසින් මෙය විනාශ කරන ලද අතර ඔවුන්ගේ බලකොටුව ඉදිකිරීම සඳහා යොදා ගත්තේ කෝවිල ඉදිකර තිබූ කළුගල් කියලයි කියන්නේ..

මහා භාරතය, රාමායණය සහ යල්පාන වෛපවමාලෙයි වැනි පුරාණ ග්‍රන්ථවල මෙම කෝවිල පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා...

රාමායණය අනුව රාවණා රජු හා ඔහුගේ මව මෙම කොවිලේ ඇති ශිව ලිංගය වන්දනාමාන කර ඇතැයි සඳහන් වෙනවා...

කෝනේස්වරම් කෝවිලේ ඇති ශිව ලිංගය රාවණා විසින් කයිලාස කන්දේ සිට ගෙන එන ලද ස්වයම්බු ලිංගම් 69න් එකක් ලෙස  විශ්වාසයක් පවතීනවා...

Sri Thirukoneswaram Kovil

The day of Lord Shiva, which is celebrated with great devotion by the Hindu devotees, has begun today ...

Great Shiva Night is considered to be the day when Lord Shiva showed to the world that he is the most powerful god in the world ...

There are five main temples dedicated to Lord Shiva known as Pancha Ishwaram which have been in existence since ancient times ...

Legend has it that these five Ishwaram temples are shrines built by King Rawana ...

So today we are talking about the Konaswaram Kovil in Trincomalee.

Konaswaram Kovil in Trincomalee or Konzar Kovil in Trincomalee is a classical-medieval Hindu temple located in the Eastern Province.

Considered to be the most sacred of the five Ishwaram temples in Sri Lanka, it is said to have been built during the reign of the Pancha Dravidians in the Chola and ancient Pandyan kingdoms ....

Pallava, Chola, Pandya and Tamil classical features of Jaffna can be seen in this temple ...

Considered to be one of the oldest and most magnificent buildings in terms of architecture, the Koneswaram Kovil is made of granite and was built in the Middle Ages with gilded towers (towers with an entrance to the temple).

Cree. ව. It was destroyed by the Portuguese between 1622 and 1624 and it is said that the stone used to build the fort was used to build their fort.

Ancient books such as Mahabharata, Ramayana and Yalpana Vaipavamalai mention this temple ...

According to the Ramayana, King Rawana and his mother worshiped the Shiva linga in this temple ...

The Shiva lingam in the Koneswaram temple is believed to be one of the 69 Swayambhu lingams brought by Ravana from Mount Kailasa ...

පින්තූර මුල්හිමිකරු සතුයි 🙏🏻📸
ත්‍රිකුණාමලයේ - කෝනේස්වරම් කෝවිල 🕎🔯✡️ (Sri Thirukoneswaram Kovil) - Your Choice Way

ත්‍රිකුණාමලයේ - කෝනේස්වරම් කෝවිල 🕎🔯✡️ (Sri Thirukoneswaram Kovil) - Your Choice Way

ත්‍රිකුණාමලයේ - කෝනේස්වරම් කෝවිල 🕎🔯✡️ (Sri Thirukoneswaram Kovil) - Your Choice Way

ත්‍රිකුණාමලයේ - කෝනේස්වරම් කෝවිල 🕎🔯✡️ (Sri Thirukoneswaram Kovil) - Your Choice Way

ත්‍රිකුණාමලයේ - කෝනේස්වරම් කෝවිල 🕎🔯✡️ (Sri Thirukoneswaram Kovil) - Your Choice Way

ත්‍රිකුණාමලයේ - කෝනේස්වරම් කෝවිල 🕎🔯✡️ (Sri Thirukoneswaram Kovil) - Your Choice Way

ත්‍රිකුණාමලයේ - කෝනේස්වරම් කෝවිල 🕎🔯✡️ (Sri Thirukoneswaram Kovil) - Your Choice Way

ත්‍රිකුණාමලයේ - කෝනේස්වරම් කෝවිල 🕎🔯✡️ (Sri Thirukoneswaram Kovil) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ත්‍රිකුණාමලයේ - කෝනේස්වරම් කෝවිල 🕎🔯✡️ (Sri Thirukoneswaram Kovil) ත්‍රිකුණාමලයේ - කෝනේස්වරම් කෝවිල 🕎🔯✡️ (Sri Thirukoneswaram Kovil) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2022 Rating: 5

0 comments:

Post a Comment