Oba Sandath Wasa Sitiya Song Lyrics - ඔබ සඳත් වසා සිටියා ගීතයේ පද පෙළ

Oba Sandath Wasa Sitiya Song Lyrics - ඔබ සඳත් වසා සිටියා ගීතයේ පද පෙළ
Song Title : Oba Sandath Wasa Sitiya (ඔබ සඳත් වසා සිටියා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : වසන්ත කුමාර කොබවක
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


ඔබ සඳත් වසා සිටියා
මා තනිවුණු ඝණ අඳුරේ
සැඩ හිරුත් මවා තිබුණා
මා සිටියදි මරු කතරේ //

මම වියමන් කළ පළසේ
ඔබෙ පා යුග සිඹින වෙලේ //
මළපුඩුය එලා තිබුණේ
ඔබ මා යන ගමන්තලේ

ඔබ සඳත් වසා සිටියා
මා තනිවුණු ඝණ අඳුරේ
සැඩ හිරුත් මවා තිබුණා
මා සිටියදි මරු කතරේ

මම මල්කම් කළ යහනේ
ඔබ සිටියදි මධු සිහිනේ //
අගු පිලකි ශේෂ වූයේ
මට ඔබගේ රජ දහනේ

ඔබ සඳත් වසා සිටියා
මා තනිවුණු ඝණ අඳුරේ
සැඩ හිරුත් මවා තිබුණා
මා සිටියදි මරු කතරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Sandath Wasa Sitiya Song Lyrics - ඔබ සඳත් වසා සිටියා ගීතයේ පද පෙළ Oba Sandath Wasa Sitiya Song Lyrics - ඔබ සඳත් වසා සිටියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2022 Rating: 5

0 comments:

Post a Comment