Your Choice Way

Oba Nathi Raya Diguwe Song Lyrics - ඔබ නැති රැය දිගුවේ ගීතයේ පද පෙළ

Oba Nathi Raya Diguwe Song Lyrics - ඔබ නැති රැය දිගුවේ ගීතයේ පද පෙළ
Song Title : Oba Nathi Raya Diguwe (ඔබ නැති රැය දිගුවේ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


ඔබ නැති රැය දිගුවේ
හිමියණි ඔබ නැති රැය නොගෙවේ
ඔබ නැති රැය දිගුවේ

සීතල පාළුව ළයට තුරුළුව නිදි සුව දෑසට දුර වී
ළඟ නැති ඔබ වෙත සෙනෙහස දැඩිවේ
සැක බිය මුසු සිත සෙළවේ
ඔබ නැති රැය දිගුවේ

ඔබ පියවර හඬ සවනත දැවටෙයි
පියවී එන නෙතු කැළඹේ
ඔබ පෙර මඟ වෙත පා යුග එසවේ
අසරණ වන සිත මැලැවේ
ඔබ නැති රැය දිගුවේ

හිමියණි ඔබ නැති රැය නොගෙවේ
ඔබ නැති රැය දිගුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Nathi Raya Diguwe Song Lyrics - ඔබ නැති රැය දිගුවේ ගීතයේ පද පෙළ Oba Nathi Raya Diguwe Song Lyrics - ඔබ නැති රැය දිගුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, April 22, 2022 Rating: 5

0 comments:

Post a Comment