Oba Kawuda Song Lyrics - ඔබ කවුද ගීතයේ පද පෙළ

Oba Kawuda Song Lyrics - ඔබ කවුද ගීතයේ පද පෙළ
Song Title : Oba Kawuda (ඔබ කවුද)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


ඔබ කවුද
හඳුනන්නට හැකිවේද
ඔබ කවුද
හැඳිනූවත් ඔබමයි ද //

කැඩපතට එබී හිනැහී වැළපී
ඔබ දකිනට වෙහෙසෙනවාද
ලෝකයට සැදී අළුතින් සැරසී
වෙනකෙකු ලෙස සැඟවෙනවාද

ඔබ කවුද
හඳුනන්නට හැකිවේද
ඔබ කවුද
හැඳිනූවත් ඔබමයි ද

ඔබ ඔබම තමයි
දන්නෙත් ඔබමයි
මේ විමසුම ඔබගෙන්මයි
ඔබ කවුද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Kawuda Song Lyrics - ඔබ කවුද ගීතයේ පද පෙළ Oba Kawuda Song Lyrics - ඔබ කවුද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2022 Rating: 5

0 comments:

Post a Comment