Nane Yannada Oya Dala Man Song Lyrics - නෑනේ යන්න ද ඔයා දාලා මං ගීතයේ පද පෙළ

Nane Yannada Oya Dala Man Song Lyrics - නෑනේ යන්න ද ඔයා දාලා මං ගීතයේ පද පෙළ
Song Title : Nane Yannada Oya Dala Man (නෑනේ යන්න ද ඔයා දාලා මං)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා පෙරේරා (සුජාතා අත්තනායක)
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : අවිනිශ්චිතයි
සංගීතය : ආර්. මුත්තුසාමි
1964 දී තිරගතවූ "කළ කළ දේ පල පල දේ" චිත්‍රපටියේ ගීයකි.


නෑනේ යන්න ද ඔයා දාලා මං
කතාකරන්නකො ගියා ඔන්න මං
හිනාවෙයන් ඇයි බුම්මාගෙන බං //

පාර තිබුණට දුවන්න හයියෙන්
ආයෙ එන්නට යන්න එපා දැන් //

ගියත් මගෙ ඇඟ අරන් ඉගිල්ලී
මාගෙ හිත ඔබ ළඟයි කිරිල්ලී

අනේ නිකන් බොරු අපට මොටද මේ
ඉතින් සල්ලි නැති ආලෙ මොටද මේ

නෑනේ යන්න ද ඔයා දාලා මං
කතාකරන්නකො ගියා ඔන්න මං
හිනාවෙයන් ඇයි බුම්මාගෙන බං

කුමටද ආලෙට සල්ලි සොයන්නේ
හිත ඇති තැන පත උදා නොවෙන්නේ //

දුප්පත්කම දොර ළඟට ඇදෙනවා
දැක්කම ආලය පැනල දුවනවා //

නෑනේ යන්න ද ඔයා දාලා මං
කතාකරන්නකො ගියා ඔන්න මං
හිනාවෙයන් ඇයි බුම්මාගෙන බං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nane Yannada Oya Dala Man Song Lyrics - නෑනේ යන්න ද ඔයා දාලා මං ගීතයේ පද පෙළ Nane Yannada Oya Dala Man Song Lyrics - නෑනේ යන්න ද ඔයා දාලා මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2022 Rating: 5

0 comments:

Post a Comment