Sansare Ma Dutu Song Lyrics - සංසාරේ මා දුටු ගීතයේ පද පෙළ

Sansare Ma Dutu Song Lyrics - සංසාරේ මා දුටු ගීතයේ පද පෙළ
Song Title : Sansare Ma Dutu (සංසාරේ මා දුටු)
ගායනය : දමිත් අසංක සහ දමිත් හපන්ගම
පද රචනය : සජිත් චතුරංග
සංගීතය : රධීශ් වන්දෙබොන


සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මුදු වදනයි ඒ අම්මා
මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙන දා මා පොඩි පුතු වෙම්මා
සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා

කටුක ලොවේ සොඳුරු සුවේ මට පෙන්වූ අම්මා
කඳුළු වලින් හැම දුකක්ම දමනය කළ අම්මා
මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා

සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මුදු වදනයි ඒ අම්මා
මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙන දා මා පොඩි පුතු වෙම්මා
සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා

කිරි බිඳුවක ණය ගෙවන්න සංසාරේම වඳිමි
අම්මා යන වදන කියා ලෝකය හැඩ කරමි
බුදු වෙනදා මගේ අතින් මා උවතැන් කරමි

සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මුදු වදනයි ඒ අම්මා
මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙන දා මා පොඩි පුතු වෙම්මා
සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sansare Ma Dutu Song Lyrics - සංසාරේ මා දුටු ගීතයේ පද පෙළ Sansare Ma Dutu Song Lyrics - සංසාරේ මා දුටු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2022 Rating: 5

0 comments:

Post a Comment