Me Tharamata Wedana Song Lyrics - මේ තරමට වේදනා ගීතයේ පද පෙළ

Me Tharamata Wedana Song Lyrics - මේ තරමට වේදනා ගීතයේ පද පෙළ
Song Title : Me Tharamata Wedana (මේ තරමට වේදනා)
ගායනය : දමිත් අසංක


මේ තරමට වේදනා
දැනුනේ ඔබේ ආදරෙන්
වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ
නුඹයි නේද මා තව ලං කලේ

මේ තරමට වේදනා
දැනුනේ ඔබේ ආදරෙන්
වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ
නුඹයි නේද මා තව ලං කලේ

දුරින් ඈත වෙන්වීලා ඔබ හා මෙමා
ලගින් උන්නු පෙර මතක බොඳවී ගියා
ලංවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
වෙන්වී ගියේ කොහොම කඳුලක් තියා
නුඹයි නේද මා තව ලං කලේ

ඔබේ ආදරේ සුවඳ මට ලංවේවි
හදේ මතක මා දෙනෙත් පාරයි යළි
හමුවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
තවත් කොහොම රවටන්නේ මගේ හිතම මා
නුඹයි නේද මා තව ලං කලේ

මේ තරමට වේදනා
දැනුනේ ඔබේ ආදරෙන්
වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ
නුඹයි නේද මා තව ලං කලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Tharamata Wedana Song Lyrics - මේ තරමට වේදනා ගීතයේ පද පෙළ Me Tharamata Wedana Song Lyrics - මේ තරමට වේදනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2022 Rating: 5

0 comments:

Post a Comment