Sada Thaniyama Song Lyrics - සඳ තනියම ගීතයේ පද පෙළ

Sada Thaniyama Song Lyrics - සඳ තනියම ගීතයේ පද පෙළ
Song Title : Sada Thaniyama (සඳ තනියම)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව හා සංගීතය : දිලුප් ගබඩාමුදලිගේ
උදයකාන්ත වර්ණසූරියගේ "රාජ්‍ය සේවය පිණිසයි" චිත්‍රපටියට නිර්මානය වූ ගීයකි.


සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම //

ගිම්හානය
මා මඟ හැර
යළි නො එනා
ලෙස ගියේද
වසන්තයේ මල් පියවිලි
යන එන මඟ තොට තියේ ද

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම

මිහිදන්වු
ප්‍රාර්ථනා
යළි අවදිව
හිනැහුනේ ද
ඒ පැතුමට නව අරුතක්
ළං කෙරුවේ
ඔබ නොවේ ද

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම //

ඔබ හා මම
හැම භවයෙම ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sada Thaniyama Song Lyrics - සඳ තනියම ගීතයේ පද පෙළ Sada Thaniyama Song Lyrics - සඳ තනියම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2022 Rating: 5

0 comments:

Post a Comment