Mage Gami Jiwithe Song Lyrics - මාගේ ගැමි ජීවිතේ ගීතයේ පද පෙළ

Mage Gami Jiwithe Song Lyrics - මාගේ ගැමි ජීවිතේ ගීතයේ පද පෙළ
Song Title : Mage Gami Jiwithe (මාගේ ගැමි ජීවිතේ)
ගායනය : දමිත් අසංක


මාගේ ගැමි ජීවිතේ අතැර කොළඹයි ගියේ
කොළඹ රුදුරුයිද මා දැක්කේ ඊයේ උදේ
දූලි කුණු පිරුණු නගරේ රැඳි
කාට කියනෙම්ද මේ දුක පොදි
කව්රුවත් නෑනේ හිතවත් මගේ
යන්න හිතුණා ගම් බිම් බලා

මම ඉන්නේ දැන් රෑට අඳුරේ පිලේ
මං රෑට කන්නේ නම් තෝසේ වඩේ
මගේ ජීවිතේ මේකදෝ දෙයියනේ
මේ දුක් කියන්නත් දෙයියෝ නෑ අනේ
ගමේ යන්න කාසිත් නැතේ

කවදාද මං යන්නේ නගරෙන් මිදී
මට ඉන්න බෑ මෙහෙම නගරේ රැඳි
පොඩි කුඹුරු කැපුවාට නෑ මේ තරම්
දුක් වින්දේ මහ පොළොව ඇයි මේ තරම්
ගමේ එනවා ඒ ගින්දරෙන්

මාගේ ගැමි ජීවිතේ අතැර කොළඹයි ගියේ
කොළඹ රුදුරුයිද මා දැක්කේ ඊයේ උදේ
දූලි කුණු පිරුණු නගරේ රැඳි
කාට කියනෙම්ද මේ දුක පොදි
කව්රුවත් නෑනේ හිතවත් මගේ
යන්න හිතුණා ගම් බිම් බලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Gami Jiwithe Song Lyrics - මාගේ ගැමි ජීවිතේ ගීතයේ පද පෙළ Mage Gami Jiwithe Song Lyrics - මාගේ ගැමි ජීවිතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2022 Rating: 5

0 comments:

Post a Comment