Sanda Mirigu Gage Watila Song Lyrics - සඳ මිරිඟු ගඟේ වැටිලා ගීතයේ පද පෙළ

Sanda Mirigu Gage Watila Song Lyrics - සඳ මිරිඟු ගඟේ වැටිලා ගීතයේ පද පෙළ
Song Title : Sanda Mirigu Gage Watila (සඳ මිරිඟු ගඟේ වැටිලා)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : වසන්ත කුමාර කොබවක
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


සඳ මිරිඟු ගඟේ වැටිලා
ගං දිය බොර පාටයි
විනිවිද නොපෙනෙන වතුරේ
රූ සැඟවෙයි දිය රකුසන්ගේ
සඳ මිරිඟු ගඟේ වැටිලා

බොඳවුණු දේදුනු මායාවේ
සඳ ගිනිමල් සැණකෙළියේ
ඉගිලී සරණා බමනා දෙබරුන්ගේ
නාඳුනනා සුවඳයි (නාඳුනනා සුවඳයි)

සඳ මිරිඟු ගඟේ වැටිලා
ගං දිය බොර පාටයි
විනිවිද නොපෙනෙන වතුරේ
රූ සැඟවෙයි දිය රකුසන්ගේ
සඳ මිරිඟු ගඟේ වැටිලා

අහසට ඇස් නැති හෝරාවේ
ලොව ඇහැරී අකුණු සරින්
එබිකම් කර විය සිදුරෙන්
මල් යහනාව දවයි
ගිනිගත් සඳ මැලවෙයි
මල් යහනාව දවයි
ගිනිගත් සඳ මැලවෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Mirigu Gage Watila Song Lyrics - සඳ මිරිඟු ගඟේ වැටිලා ගීතයේ පද පෙළ Sanda Mirigu Gage Watila Song Lyrics - සඳ මිරිඟු ගඟේ වැටිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2022 Rating: 5

0 comments:

Post a Comment