Me Deepe Sinhale Song Lyrics - මේ දීපෙ සිංහලේ ගීතයේ පද පෙළ

Me Deepe Sinhale Song Lyrics - මේ දීපෙ සිංහලේ ගීතයේ පද පෙළ

Me Deepe Sinhale Song Lyrics - මේ දීපෙ සිංහලේ ගීතයේ පද පෙළ
Song Title : Me Deepe Sinhale (මේ දීපෙ සිංහලේ)
ගායනය : ස්වර්ණා අබේරත්න සමග එච්.ආර්. ජෝතිපාල
පද : සිරිල් පී. අබේරත්න
තනුව : ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගන්නට ඇතැයි අනුමාන කරමි. තොරතුරු සොයා වෙහෙසුණ නමුදු කිසිත් හමු නොවුණි.
සංගීතය : ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ "සුභද්‍රා" චිත්‍රපටියේ ගීයකි.


ලලල්ල ලල්ල ලා
ලලල්ල ලල්ල ලා
ලලල්ල ලාල ලල්ල ලාල ලල්ල ලල්ල ලා

මේ දීපෙ සිංහලේ
අපේ සුරම්‍ය වූ
විනෝද ලෝකයේහි තුම් වු රංග මණ්ඩලේ

සංගීත ශාස්ත්‍රයේහි ඉතා සරූ
සංගීත ලෝකේහී ඉතා ගරූ //

ගැයුම් වැයුම් නැටුම් වලින් ඉතා ප්‍රසිද්ධ වූ
අපේ මෙ රම්‍ය දීපෙමයි උතුම්වූ සිංහලේ

මේ දීපෙ සිංහලේ
අපේ සුරම්‍ය වූ
විනෝද ලෝකයේහි තුම් වු රංග මණ්ඩලේ

මේ විනෝද ලෝකේ
නැතේ සැප යයි කියාලා
කීවේ කවුද අහෝ මේ
මේ විනෝද මේලාවෙ අපි සැමා
සෙල්ලම් පිටින්
ලෙල්ලම් වෙවී
පල්ලම් බහින්නේ සන්තෝසේ

පින්සාරවූ ලංකා දීපේ
තුම් සංගීතයේමයි විනෝදේ
සංගීතයේමයි විනෝදේ
සංගීතයේමයි විනෝදේ //

මනහාරයි ප්‍රියයි මෙහි වාසේ
සිරි සාරයි කෙතේහි විනෝදේ
මනහාරයි ප්‍රියයි මෙහි වාසේ
සිරි සාරයි කෙතේහි විනෝදේ

සංසාරෙහි දීර්ඝ වු මෙ මාර්ගේ
ගොළුබෙල්ලන් පිටින් යනු වාගේ
යන්නේ සෙමින් නොසිතාලා
යන්නේ කොහේදැයි කියාලා

පින්සාරවූ ලංකා දීපේ
තුම් සංගීතයේමයි විනෝදේ
සංගීතයේමයි විනෝදේ
සංගීතයේමයි විනෝදේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Deepe Sinhale Song Lyrics - මේ දීපෙ සිංහලේ ගීතයේ පද පෙළ Me Deepe Sinhale Song Lyrics - මේ දීපෙ සිංහලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2022 Rating: 5

0 comments:

Post a Comment