කෝකිලායී දූපත් සවාරිය ❤️😇 (Kokkilai)

කෝකිලායී දූපත් සවාරිය ❤️😇 (Kokkilai) - Your Choice Way

කෝකිලායි කියන්නේ ලංකාවේ තවත් එක් අවසාන මායිමක්..

මේ ගම හුදු ධීවර ගම්මානයක්..

මේ ගමේ ප්‍රධාන ආදායම් මාර්ගය ධීවර කර්මාන්තයයි...

වැඩිය දියුණු ගමක් නෙමේ..

හැබැයි මේ ගමේ මිනිස්සු උපරිම ආගන්තුක සත්කාර දන්නවා..

අපි ගියාම අපිට හොදයම සැලකුවා..

මේ කෝකිලායී ගමට පොඩි කිතුණු දේවස්ථාන 2ක් තියෙනවා..

ඒ වගේම ගමට එන එක බස් එකකුත් තියෙනවා...

මුලතිව් පැත්තේ ගියොත් මේ ගමට ගිහින් එන්න අමතක කරන්න එපා....

Kokkilai

Kokilai is another last frontier in Sri Lanka ..

This village is just a fishing village ..

The main source of income in this village is the fishing industry ...

Not a more advanced journey ..

But the people of this village know maximum hospitality ..

We were treated well when we left ..

This Kokilai village has 2 small Christian churches ..

There is also a bus coming to the village ...

If you go to Mullaitivu, don't forget to visit this village ....

පින්තූර Travel_For_Education අපෙන් 📸💟

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කෝකිලායී දූපත් සවාරිය ❤️😇 (Kokkilai) කෝකිලායී දූපත් සවාරිය ❤️😇 (Kokkilai) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2022 Rating: 5

0 comments:

Post a Comment