Mahalu Madamata Song Lyrics - මහළු මඩමට ගීතයේ පද පෙළ

Mahalu Madamata Song Lyrics - මහළු මඩමට ගීතයේ පද පෙළ
Song Title : Mahalu Madamata (මහළු මඩමට)
Performed by : Samith Gomes
Lyrics Written by : Samith Gomes
Performed by : Samith Gomes
Music Produced, Composed By  Dinesh Buddhika @BeatzByDinesh
Mixed & Mastered By  Yuki Navaratne @YukiBeatz
Recorded by Wave Park Records
A Film by  Viyath Deelaka @Peak Loads
DOP, Edit, VFX & Colorist : Viyath Deelaka
Art Director : Viyath Deelaka
Trailer & Promo Videos : Praneeth Tilan  @Drill Team Westnahira
Album Art : Akash Hewarathna @NOVAGRAPHY


කන්න ගත්ත බත් පිඟාන අත උඩ හිල් වෙලා
ඉර හඳත් හෙලවෙන් නෑ එක තැන ගල් වෙලා
බොන වතුරත් බොරයි පල් වෙලා
හුස්ම ගන්නත් උඹටයි මටයි මදි දැන් කල් වෙලා
දල්වපං පහන් ශෝකෙන්
ලොකු හඬක් අරන් නයෙක් වඩියි හෙට නාග ලෝකෙන්
වැද්දන් හිටින් ඇයි මේ කෝපෙන්
රැවටීම සාමාන්‍යයෙන් පෙළෙන්නන් මානසික් වහල් රෝගෙන්
දිව විකන් කට කැඩෙනකං
කිව්වත් පිළිගන්නෑ ඉන්න බිමටම වැටෙනකං
බීපාං පෙරපුවා ඇද වෙන්න වැදෙනකං
හිස ගිනි තියගනින් ඉහමොල ගැටෙනකං
බොරු මවා ගැලපූ
බාරදුනා රට ආයෙත් උන්ට හැට පැනපු
තණකොළම කවන්නේ ගොනාට ම ඇනපු
මහලු මඩම උඩ තියන් අපි යක්කු තනි ඇහැට අඬපු

මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්

මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ

ගිනි තිබ්බා තනි යායට
ඇඳන් ඉදන් ලඟ නෑයට
කන්න දීලා උඹලට මෑ ඇට
ඌ වඳිනවා ඌ හැදූ සෑයට

චිත්‍ර ඇන්ඳ උන් හොයනවා යන්න රටක් වෙන
එළියට පේනවා තිබ්බ හිස් ඔළුවල බෙන
ඉතුරු වන උන් ඉල්ලන්නෙම හෙන
සිංහයෝ හැංඟිලා ඇතුලෙම කෝ කොහෙද ගල් ලෙන
තාලෙට ගැහුවා එකෙක් බටනලා
ගහපු එකාටත් දුන්නා අන්තිමේදී කන හරහා
ඌ නං නොදකිං
ඒ වුණත් තොපි උඩ බලා
ඉද්දි නාකි එකතුවෙලා ගත්තා පැණි සියල්ල මල තලා
හැට නවයෙන් රට ලියලම
දීලාත් දැන් ඇස් දෙකත් රතු වෙලා කඳුලු පිහලම
කනකරත් සින්න වෙලා බැංකුවේ තියලම
ඔබලත් තේරුන්නෑ දැන් බලනවා මල්ල ලිහායලම
උන් එක අත්තේ
වහල ඉන්න කුරුල්ලෝ ඉත්තෑවෝ තොපේ ගැට්ටේ
දුවනවා තාමත් පේනවා මැරෙනා උන් මත්තේ
ඇෆ්ගනිස්ථානුවන් වගේ යන්න වරෙන් ගුවන් යානා තට්ටේ

මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්

මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mahalu Madamata Song Lyrics - මහළු මඩමට ගීතයේ පද පෙළ Mahalu Madamata Song Lyrics - මහළු මඩමට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2022 Rating: 5

0 comments:

Post a Comment