Your Choice Way

Sithin Adare Karanne Song Lyrics - සිතින් ආදරේ කරන්නේ ගීතයේ පද පෙළ

Sithin Adare Karanne Song Lyrics - සිතින් ආදරේ කරන්නේ ගීතයේ පද පෙළ
Song Title : Sithin Adare Karanne (සිතින් ආදරේ කරන්නේ)
ගායනය : දමිත් අසංක
සංගීතය : ප්‍රියන්ත නාවලගේ
පද රචනය : ආරධනා ඒකනායක


සිතින් ආදරේ කරන්නේ ආදරේ නොකියා හිඳින්නේ
ඇස් දෙක කියනා කතා ඔබේ
නොදුටුව සේ මා හිඳින්නේ ඔබ මට හිමි නැති හින්දානේ
ඇස් දෙක කියනා කතා ඔබේ
ඈතින් හිඳ මා බලන්නම් ආදරේ නොකියා ඉන්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්

නොදැක ඉන්න හැම විටදී ඔයා
සිතට දැනෙන්නේ වේදනා
මගේ නොවන ඇස් දිහා බලා
කොහොමද දෙන්නේ පෙම කියලා
ඔබ මට හිමි නැති හින්දානේ
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්

නිදි නැති රෑ ඔබ ගැන සිතා
කඳුළැලි ගැලුවා දෑසේ මා
මගේ වෙන්නේ නැති නිසා ඔයා
තනිවම ආදරේ දුක වින්දා
ඔබ මට හිමි නැති හින්දානේ
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithin Adare Karanne Song Lyrics - සිතින් ආදරේ කරන්නේ ගීතයේ පද පෙළ Sithin Adare Karanne Song Lyrics - සිතින් ආදරේ කරන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, April 17, 2022 Rating: 5

0 comments:

Post a Comment