Madhu Sada Sina Galana Song Lyrics - මධු සාද සිනා ගලනා ගීතයේ පද පෙළ

Madhu Sada Sina Galana Song Lyrics - මධු සාද සිනා ගලනා ගීතයේ පද පෙළ
Song Title : Madhu Sada Sina Galana (මධු සාද සිනා ගලනා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීතය : සුරේෂ් මාලියද්දේ


මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිඳෙනා
රැයේ.....
හිරු පායා
නිවා....
සඳ තරු නිවා //

පිපෙන හැඟුම් දෑසේ ඇවිළී
ලොවම සැළී සිහිනෙන් පිබිදී //
සරා ගිනි නැඟේ
සිසිලසේ

මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිඳෙනා
රැයේ.....
හිරු පායා
නිවා....
සඳ තරු නිවා

පෑළ වියේ හිරු මියෙන පැයේ
සිහින බිඳී පිබිදී අඳුරේ
හඬා ඉකි බිඳී
යෞවනේ

මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිඳෙනා
රැයේ.....
හිරු පායා
නිවා....
සඳ තරු නිවා

රැයේ.....
හිරු පායා
නිවා....
සඳ තරු නිවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Madhu Sada Sina Galana Song Lyrics - මධු සාද සිනා ගලනා ගීතයේ පද පෙළ Madhu Sada Sina Galana Song Lyrics - මධු සාද සිනා ගලනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2022 Rating: 5

0 comments:

Post a Comment