Ma Pethu De Ko Song Lyrics - මා පැතූ දේ කෝ ගීතයේ පද පෙළ

Ma Pethu De Ko Song Lyrics - මා පැතූ දේ කෝ ගීතයේ පද පෙළ
Song Title : මා පැතූ දේ කෝ (Ma Pethu De Ko)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : ආර්. මුත්තුසාමි
1962 දී තිරගතවූ "සුහද දිවි පිදුම" චිත්‍රපටියේ ගීයකි.


හ්ම් ම් ම් ම්... ම්......
හ්ම්.. ම් ම්...
හ්ම්.. ම්ම් ම්... ම්......

මා පැතූ දේ කෝ
පාළු වී ලෝකේ
මංමුලා වෙන්නේ //

නොසිතු දේමයි ලෝකෙ වෙන්නේ
පහන නිවුණා සේ //
සිහිනයක් වී ජීවිතේ මේ
ගින්දරක් වී අන්තිමේදී
සුන්වෙලා යන්නේ

මා පැතූ දේ කෝ
පාළු වී ලෝකේ
මංමුලා වෙන්නේ //

නොසිතු දේමයි ලෝකෙ වෙන්නේ
පහන නිවුණා සේ //
සිහිනයක් වී ජීවිතේ මේ
ගින්දරක් වී අන්තිමේදී
සුන්වෙලා යන්නේ

මා පැතූ දේ කෝ
පාළු වී ලෝකේ
මංමුලා වෙන්නේ

නව ගැයුමට අදාල පද ගෙත්තම

මා පැතූ දේ කෝ (හා හාහ හා...)
පාළු වී ලෝකේ (හා හාහ හා...)
මංමුලා වෙන්නේ (හා හාහ හා...)

මා පැතූ දේ කෝ (හා හාහ හා...)
පාළු වී ලෝකේ (හා හාහ හා...)
මංමුලා වෙන්නේ

නොසිතු දේමයි ලෝකෙ වෙන්නේ
පහන නිවුණා සේ //
සිහිනයක් වී ජීවිතේ මේ
ගින්දරක් වී අන්තිමේදී
සුන්වෙලා යන්නේ

මා පැතූ දේ කෝ (හා හාහ හා...)
පාළු වී ලෝකේ (හා හාහ හා...)
මංමුලා වෙන්නේ (හා හාහ හා...)

බිඳුණු ආලය පාළු වූ සේ
ගොයම නියඟින්නේ //
සුවඳ දී කුසුමක් පිපීලා
පර මලක් සේ යන්නෙ පරවී
මා මැරී සුන්වී

මා පැතූ දේ කෝ (හා හාහ හා...)
පාළු වී ලෝකේ (හා හාහ හා...)
මංමුලා වෙන්නේ (හා හාහ හා...)

මා පැතූ දේ කෝ (හා හාහ හා...)
පාළු වී ලෝකේ (හා හාහ හා...)
මංමුලා වෙන්නේ (හා හාහ හා...)
මංමුලා වෙන්නේ (හා හාහ හා...)
මංමුලා වෙන්නේ (හා හාහ හා...)

ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ගායන වෘන්දය
පද : චිත්‍රානන්ද අබේසේකරයන්ගේ මුල් ගීයේ සංස්කරණයකි.
තනුව : ආර්. මුත්තුසාමි
1962 දී තිරගතවූ "සුහද දිවි පිදුම" චිත්‍රපටියේ ගීයකි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Pethu De Ko Song Lyrics - මා පැතූ දේ කෝ ගීතයේ පද පෙළ Ma Pethu De Ko Song Lyrics - මා පැතූ දේ කෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2022 Rating: 5

0 comments:

Post a Comment