Silumini Saya Wadim Song Lyrics - සිළුමිණි සෑය වඳිම් ගීතයේ පද පෙළ

Silumini Saya Wadim Song Lyrics - සිළුමිණි සෑය වඳිම් ගීතයේ පද පෙළ
Song Title : Silumini Saya Wadim (සිළුමිණි සෑය වඳිම්)
ගායනය : අහමද් මොහිදීන්
පද : කතෘත්වය අඥාතයි
තනුව : Timir Baran


සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ
සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ

ගලනා මිණි කඳ සේ නිල් සිසිල් ජලෙන් හොබනා
ගලනා මිණි කඳ සේ නිල් සිසිල් ජලෙන් හොබනා
ලංකාර වූ අනොමා (හා....)
ලංකාර වූ අනොමා ගංඟා තීරේදී එදිනා

සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ
සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ
තමන්.... හිසකේ.... (ඒ ..ඒ.. ඒ........)
සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ
මම මතු බුදු වේනම් රැඳේවයි සිතා තොසිනී

අහසේ දැමු කේස ධා සක් රජුන් මහත් බැතිනා
රැගෙනා සන්තොසිනේ රම්‍ය තවුතිසා භවනේ

සිළුමිණි සෑය සදා කේස ධා නිධන් කරලා
සිළුමිණි සෑය සදා කේස ධා නිධන් කරලා
සෑමා අමරඟනා (හා..)
සෑමා අමරඟනා තුම් නිවන් පතා වඳිනේ

සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ

1937 දී තිරගතවූ "Adhikar " චිත්‍රපටියට "Pankaj Mullick සහ Pahadi Sanyal ගැයූ "Aishwalo" නම් ගීයෙන් තනුව නිර්මාණය විය. පසුව 1942 දී තිරගතවූ "Muqabala" හින්දි චිත්‍රපටියට Khan Mastana ගැයූ "Hum Apne Dard Ka Kissa" ගීයට මේ තනුව යොදා ගෙන ඇත. සිංහල ගීය දෙවැනියට සඳහන් කළ ගීය අනුකරණය කර ඇති බව පෙනේ.

"Hum Apne Dard Ka Kissa" හින්දි ගීයේ පද


Hum apne dard ka
Kissa sunaye jate hai
Hum apne dard ka
Kissa sunaye jate hai
Hum apne dard ka
Kissa sunaye jate hai
Vo hans rahe hai
Hum aansu bahaye jate hai
Vo hans rahe hai
Hum aansu bahaye jate hai

Taras rahe hai idhar
Idhar hum to dekhne ke liye
Taras rahe hai idhar
Idhar hum to
Dekhne ke liye hai
Udhar vo chehre ko
Apne chupaye jate hai
Udhar vo chehre ko
Apne chupaye jate hai
Mujhe mitta ke bhi
Chhoda na unki ulfat ne
Mujhe mitta ke bhi
Chhoda na unki ulfat ne
Bhula raha hoon magar
Yaad aaye jate hai
Bhula raha hoon magar
Yaad aaye jate hai

Ha pila kar de unhe
Behosh kar de ae saki
Pila kar de unhe
Behosh kar de ae saki
Ke hosh mein
Tere deewane aaye jate hai
Ke hosh mein
Tere deewane aaye jate hai
Hum apne dard ka
Kissa sunaye jate hai
Vo hans rahe hai
Hum aansu bahaye jate hai.

हम अपने दर्द का
किस्सा सुनाये जाते है
हम अपने दर्द का
किस्सा सुनाये जाते है
हम अपने दर्द का
किस्सा सुनाये जाते है
वो हंस रहे है
हम आंसू बहाए जाते है
वो हंस रहे है
हम आंसू बहाए जाते है

तरस रहे है इधर
इधर हम तो देखने के लिए
तरस रहे है इधर
इधर हम तो
देखने के लिए है
उधर वो चेहरे को
अपने छुपाये जाते है
उधर वो चेहरे को
अपने छुपाये जाते है
मुझे मित्ता के भी
छोड़ा न उनकी उल्फ़त ने
मुझे मित्ता के भी
छोड़ा न उनकी उल्फ़त ने
भुला रहा हूँ मगर
याद आये जाते है
भुला रहा हूँ मगर
याद आये जाते है

हा पिला कर दे उन्हें
बेहोश कर दे ऐ सकीय
पिला कर दे उन्हें
बेहोश कर दे ऐ सकीय
के होश में
तेरे दीवाने आये जाते है
के होश में
तेरे दीवाने आये जाते है
हम अपने दर्द का
किस्सा सुनाये जाते है
वो हंस रहे है
हम आंसू बहाए जाते है.

Song : Hum Apne Dard Ka Kissa
Singer : Khan Mastana
Lyricist : A. Karim
Composer : Khan Mastana
Movie : Muqabala (1942)

මුල් හින්දි ගීය Aishwalo
Song : Aishwalo
Singer : Pankaj Mullick & Pahadi Sanyal
Composer : Timir Baran

"සිළුමිණි සෑය වඳිම්" ගීයේ මෑතකදී සමිතා මුදුන්කොටුව විසින් කළ ගායනයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Silumini Saya Wadim Song Lyrics - සිළුමිණි සෑය වඳිම් ගීතයේ පද පෙළ Silumini Saya Wadim Song Lyrics - සිළුමිණි සෑය වඳිම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2022 Rating: 5

0 comments:

Post a Comment