Hithe Duk Gini Niwana Bana Athi Song Lyrics - හිතේ දුක් ගිනි නිවන බණ ඇති ගීතයේ පද පෙළ

Hithe Duk Gini Niwana Bana Athi Song Lyrics - හිතේ දුක් ගිනි නිවන බණ ඇති ගීතයේ පද පෙළ
Song Title : Hithe Duk Gini Niwana Bana Athi (හිතේ දුක් ගිනි නිවන බණ ඇති)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : රඹුකන සිද්ධාර්ථ හිමි


හිතේ දුක් ගිනි නිවන බණ ඇති
හුදී ජන හද දිනුව පින් ඇති
අපේ බුදුහාමුදුරුවෝ
අපේ බුදුහාමුදුරුවෝ
හමුවුණා නම් එදා මිගදායේ
සසර ගමනේ මේ තරම් දුර
නො එනු ඇත ආයේ

පදවි දුක් හැරි ලොවේ සක්විති
සසර දුක දිනු මහරු බල ඇති //
අපේ බුදුහාමුදුරුවෝ
අපේ බුදුහාමුදුරුවෝ
හමුවුණා නම් එදා මිගදායේ
සසර ගමනේ මේ තරම් දුර
නො එනු ඇත ආයේ

කෙලෙස් කඳුළැල් සදා දුරු කළ
නිවන්පුර වැද නිවී සැනහුණ //
අපේ බුදුහාමුදුරුවෝ
අපේ බුදුහාමුදුරුවෝ
හමුවුණා නම් එදා මිගදායේ
සසර ගමනේ මේ තරම් දුර
නො එනු ඇත ආයේ

හමුවුණා නම් එදා මිගදායේ
සසර ගමනේ මේ තරම් දුර
නො එනු ඇත ආයේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithe Duk Gini Niwana Bana Athi Song Lyrics - හිතේ දුක් ගිනි නිවන බණ ඇති ගීතයේ පද පෙළ Hithe Duk Gini Niwana Bana Athi Song Lyrics - හිතේ දුක් ගිනි නිවන බණ ඇති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2022 Rating: 5

0 comments:

Post a Comment