Hire Na Sure Ne Song Lyrics - හයර් නෑ ෂුවර් නෑ ගීතයේ පද පෙළ

Hire Na Sure Ne Song Lyrics - හයර් නෑ ෂුවර් නෑ ගීතයේ පද පෙළ
Song Title : හයර් නෑ ෂුවර් නෑ (Hire Na Sure Na)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : ආර්. මුත්තුසාමි
1964 දී තිරගතවූ "සුලලිත සෝභනී" චිත්‍රපටියේ ගීයකි.


හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ //

හෙට උදේට රැවටි රැවටි
නැගල යනව තෙරපි තෙරපි //
ටයර් ගියත් කෑලි කෑලි
රිම් එක උඩ යන්න ඇහැකි

හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ

හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ

අක්ක නංගි මල්ලි එන්න
පුංචි නෝනෙ මෙහෙ බලන්න ....//
නැතිනම් අද සල්ලි දෙන්න
හෙටවත් මට ගෙනත් දෙන්න

හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ

හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ

හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ

හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hire Na Sure Ne Song Lyrics - හයර් නෑ ෂුවර් නෑ ගීතයේ පද පෙළ Hire Na Sure Ne Song Lyrics - හයර් නෑ ෂුවර් නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2022 Rating: 5

0 comments:

Post a Comment