Hinawenne Ayi Me Song Lyrics - හිනාවෙන්නේ ඇයි මේ ගීතයේ පද පෙළ

Hinawenne Eiy Me Song Lyrics - හිනාවෙන්නේ ඇයි මේ ගීතයේ පද පෙළ
Song Title : Hinawenne Ayi Me (හිනාවෙන්නේ ඇයි මේ)
ගායනය : චන්ද්‍රා ද සිල්වා සමග එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : එම්.කේ. රොක්සාමි
1962 දී තිරගතවූ "සංසාරේ" චිත්‍රපටියේ ගීයකි.


හිනාවෙන්නේ ඇයි මේ
ප්‍රමාදේ හින්දයි මේ
පිපෙනා මල නෙළනා තුරු පුල පුලා සිටින්නේ //

අනේ හොඳයි හා හා
බලාගෙනයි හ්ම් හ්ම්
කවුද බඳින සමතා
ලොව හමන සුළඟ නවතා
හරියයි ද ඒ කතා

අනේ හොඳයි හා හා
බලාගෙනයි හ්ම් හ්ම්
කවුද බඳින සමතා
ලොව හමන සුළඟ නවතා
හරියයි ද ඒ කතා

ඔඔ ඔඔ ඕ.... ඔඕ ඕ.............
හෝ හෝ හෝ..... හ්ම් ම් ම්....

හිනාවෙන්නේ ඇයි මේ
ප්‍රමාදේ හින්දයි මේ
පිපෙනා මල නෙළනා තුරු පුල පුලා සිටින්නේ //

අනේ හොඳයි හා හා
බලාගෙනයි හ්ම් හ්ම්
කවුද බඳින සමතා
ලොව හමන සුළඟ නවතා
හරියයි ද ඒ කතා

පිරිසිදු චේතනා
පාදයි වාසනා //
ජීවිතේ මාවතේ ආලෝකේ පා //

මධු සඳ පායා බැබළෙන්නා
මධු සඳ පායා බැබළෙන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hinawenne Ayi Me Song Lyrics - හිනාවෙන්නේ ඇයි මේ ගීතයේ පද පෙළ Hinawenne Ayi Me Song Lyrics - හිනාවෙන්නේ ඇයි මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2022 Rating: 5

0 comments:

Post a Comment