Helena Song Lyrics - හෙලෙනා ගීතයේ පද පෙළ

Helena Song Lyrics - හෙලෙනා ගීතයේ පද පෙළ
Song Title : Helena (හෙලෙනා)
Vocals : Ashan Fernando / Rewka
Lyrics : Harsha Udakanda
Music : NIroshan Dreams
Producer : Nishantha Jayawardane
Director : Harsha Udakanda
Gooree Film Song


සිත් අහසට හීනත් අරගෙන
හිත් පොද්දට හීන පොදක් ගෙන
යන්තන් හසරැල්
පානා සිනා මට

ඔබ හෙලනා හෙල හෙලනා සුසුමක්
පා...
ගැසෙනා මගෙ හද ගැසෙනා
ගැසෙන ගැසෙන හඩ ඇසෙනා
ඇසෙනා... ඇසෙනා...

ඔබ පාන සිනා දැක
මෝදු වෙලා සිත කිති කැවෙනා
මා ගාව හිදිමින් නොබලන හැඟුමන්
දැනෙයි කාටත් නෑහෙන
හැඟුමක්

ඔබ හෙලනා හෙල හෙලනා සුසුමක්
පා...
ගැසෙනා මගෙ හද ගැසෙනා
ගැසෙන ගැසෙන හඩ ඇසෙනා
ඇසෙනා... ඇසෙනා...

මල් ඉත්තක රොන් උරන්නට
සිත් හල බඹරුන් හාද නගා එන
කෝල කතා මා හට අසුනට
නොඇසුණු තරමට නොහැගෙයි
මා හද...

සිත් අහසට හීනත් අරගෙන
හිත් පොද්දට හීන පොදක් ගෙන
යන්තන් හසරැල්
පානා සිනා මට

ඔබ හෙලනා හෙල හෙලනා සුසුමක්
පා...
ගැසෙනා මගෙ හද ගැසෙනා
ගැසෙන ගැසෙන හඩ ඇසෙනා
ඇසෙනා... ඇසෙනා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Helena Song Lyrics - හෙලෙනා ගීතයේ පද පෙළ Helena Song Lyrics - හෙලෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2022 Rating: 5

0 comments:

Post a Comment