Mama Adaraye Palamu Pahana Paththu Karannam Song Lyrics - මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම් ගීතයේ පද පෙළ

Mama Adaraye Palamu Pahana Paththu Karannam Song Lyrics - මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම් ගීතයේ පද පෙළ
Song Title : Mama Adaraye Palamu Pahana Paththu Karannam (මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සමුද්‍ර වෙත්තසිංහ
තනුව හා සංගීතය : එච්.එම්. ජයවර්ධන


ම් ම්ම්...
ම් ම්ම්.. ම් ම්ම්.. ම්......

මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්
අළු කොබෙයියන්ට කිරිබත් බෙදලා
මල් පහන් පැලේ පහනක් තියලා
මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්

ම් ම්ම්...
ම් ම්ම්.. ම් ම්ම්.. ම්......

මගෙ ආදරයේ දෙවොල් බිම නුඹයි
ඒ දේවලේ දේවතා නුඹයි
මගෙ ජීවිතයට බැල්ම හෙළන
මා හද සුවපත් කරවණ දේවතා නුඹයි
කවදාවත් ගෙනෙන්නට එපා
කටුක විහ සිත් ළතැවුල් නම්

මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්
අළු කොබෙයියන්ට කිරිබත් බෙදලා
මල් පහන් පැලේ පහනක් තියලා
මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්

ම් ම්ම්...
ම් ම්ම්.. ම් ම්ම්.. ම්......

මගෙ ජීවිතයේ වසන්තය නුඹයි
ඒ වසන්තයේ නැඟුණු සඳ නුඹයි
ගණ අඳුරින් මා මුදවන
විඳිනා දහසක් අණ විණ
සරා සඳ නුඹයි
කවදාවත් මකන්නට එපා
ඒ ආදරයේ නැවුම් සිහින නම්

මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්
අළු කොබෙයියන්ට කිරිබත් බෙදලා
මල් පහන් පැලේ පහනක් තියලා
මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Adaraye Palamu Pahana Paththu Karannam Song Lyrics - මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම් ගීතයේ පද පෙළ Mama Adaraye Palamu Pahana Paththu Karannam Song Lyrics - මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2022 Rating: 5

0 comments:

Post a Comment