Waraduna Thana Song Lyrics - වැරදුන තැන ගීතයේ පද පෙළ

Waraduna Thana Song Lyrics - වැරදුන තැන ගීතයේ පද පෙළ
Song Title : Waraduna Thana (වැරදුන තැන)
ගායනය : අනුෂ්ක උදාන සහ ටෙරීෂා චතුරිකා
පද රචනය : මනුරංග විජේසේකර
සංගීතය : ලහිරු පෙරේරා සහ විරේෂ් කුරේ (Music Oven)


ඔබ මාගේ නිසා - මට මාවම නැතිවුනා
තවයන්නට බැරි නිසා නුඹ හැරදා මා ගියා
තරුකැට පෙන්නලා පෙම් බිදුවක් දුන් ඔයා
සිත මගෙ අසනවා කවුරුද නුඹ කියා

කොහොමද කියල අසනා විට මා
නිහඩව ගොළුවෙනවා
වැරදුන තැන්ගැන සිත රැවටුව බව
දැන් දැන් දුක් වෙනවා

කොහොමද කියල ඇසුවත් මා දැන්
උන් තැන මියැදෙනවා
වැරදුන තැන්ගැන සිත සිත ඇවිදින්
නුඹ ලඟ පරවෙනවා

ඉවසුම් නැති නිසා - මල් කැටයම් මට එපා
අපි ගිය දුර නිසා - මං සලකුණු නැතිවුනා
අපි අතරේ හිස් කතා - එහි මතකය නැතිරුවා
යළි එන්නැති නිසා - පසුනොබලා මා ගියා

කොහොමද කියල අසනා විට මා
නිහඩව ගොළුවෙනවා
වැරදුන තැන්ගැන සිත රැවටුව බව
දැන් දැන් දුක් වෙනවා

කොහොමද කියල ඇසුවත් මා දැන්
උන් තැන මියැදෙනවා
වැරදුන තැන්ගැන සිත සිත ඇවිදින්
නුඹ ලඟ පරවෙනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Waraduna Thana Song Lyrics - වැරදුන තැන ගීතයේ පද පෙළ Waraduna Thana Song Lyrics - වැරදුන තැන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2022 Rating: 5

0 comments:

Post a Comment