Thawa Ekama Eka Warak Song Lyrics - තව එකම එක වරක් ගීතයේ පද පෙළ

Thawa Ekama Eka Warak Song Lyrics - තව එකම එක වරක් ගීතයේ පද පෙළ
Song Title : Thawa Ekama Eka Warak (තව එකම එක වරක්)
ගායනය : අනුර රාජපක්ෂ


තව එකම එක වරක්
පරදින්න දිනුම දී
දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා
තව එකම එක වරක්
දිව එන්න මා සොයා
රිදවන්නේ නෑ ජීවිතේ පුරා //

ඔබ දුටුව මුල්ම ඒ දිනේ
හද බැඳුනු තුරුණු මා සෙනේ
බිඳලන්න බෑ මා ප්‍රියේ කිසිදා
ඒ නිසයි හදේ වේදනා

තව එකම එක වරක්
පරදින්න දිනුම දී
දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා
තව එකම එක වරක්
දිව එන්න මා සොයා
රිදවන්නේ නෑ ජීවිතේ පුරා

ආවද වෙන්ව මා ගතින්
සමුගන්න බෑ සෙනේ සිතින්
සිඳලන්න වේදනා මහදේ
ඔබටයි මගේ ආදරේ

තව එකම එක වරක්
පරදින්න දිනුම දී
දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා
තව එකම එක වරක්
දිව එන්න මා සොයා
රිදවන්නේ නෑ ජීවිතේ පුරා

රිදවන්නේ නෑ ජීවිතේ පුරා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thawa Ekama Eka Warak Song Lyrics - තව එකම එක වරක් ගීතයේ පද පෙළ Thawa Ekama Eka Warak Song Lyrics - තව එකම එක වරක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2022 Rating: 5

0 comments:

Post a Comment