Your Choice Way

Sansun Na Song Lyrics - සන්සුන් නෑ ගීතයේ පද පෙළ

Sansun Na Song Lyrics - සන්සුන් නෑ ගීතයේ පද පෙළ
Song Title : Sansun Na (සන්සුන් නෑ)
Artiste : Suresh Dilshan x DJ JNK x Moniyo
Music Produced by Prageeth Perera
Lyrics : Harshana K Perera
Rap Lyrics : DJ JNK & Moniyo
Directed by Charuka Dushyantha
Production : SGM Tunes


මලක් වගේ පිපී
සැනසෙන්නම් කෙල්ලේ නුඹේ ඇති
ඇසුත් හැරි හැරී
බැලුවා ආදරේටයි බං ඒ හැටි
ඉගත් හැඩ ඇති ආසම කොන්ඩේ දිග රැලි රැලි
සඳත් බිම වැටී තිබිලා
ඇහිද ගත්තා වගේ අපී
 හේ

සංසුන් නෑ මේ හිත ඇස් මානේ උකුල පෙනුනා
මල් පාරේ ඇදෙන බඹරෙක් වගේ මං සැලුණා
අඩ සඳ වන් රූ ආසයි ගොඩක් පිස්සු හැදුනා
ඒ දුන් ආලෙන් මගේ හිත පිරි බිම වැටුනා

මුව නුර මල් පැණියෙන් දොවා
අමෘර්තය වගේ රස කලා
රුව සුකුමල නාරි ලතාවේ
එනවද නුඹ මගේ බාරී නගා

යන්නම් හොරා ගැන (ගෙන) හිත නුරා
මල්දම් බදින්නද අතපුරා
සින්නක්කර ගන්න මම ඔයා
කෑදරෙයි ආදරෙයි හින්දමයි මා

 සංසුන් නෑ මේ හිත ඇස් මානේ උකුල පෙනුනා
මල් පාරේ ඇදෙන බඹරෙක් වගේ මං සැලුණා
අඩ සඳ වන් රූ ආසයි ගොඩක් පිස්සු හැදුනා
ඒ දුන් ආලෙන් මගේ හිත පිරි බිම වැටුනා

Rap
මට පොඩි කාලේ ඉදන් අඩු කොළ වගේ
ගෑනු ළමයි
ගෑනු ළමයි
හැබැයි පන්නපු තරමක් චේන් පැන්නුවේ ගෑනු තමයි
ගෑනු ළමයි
ඕනේ දේකට මමත් ඕකේ කොල්ලෙක් හැබැයි
බෑ නම් බෑම තමයි
බෑම තමයි
ටිකක් ආඩම්බරකරයි ටිකක් ඔව් ඒවානම් ඉතීම්
ඒම තමයි
බැද ගත්තොත් බෙරේ ගහනවා ඩේලි මේ
බෙරේ ක්‍රිකට් නම විරාජ් කෝලි
දැක ඕනේ තරම් විච්චුරන කෑලි
ඒත් උබ තමයි අපේ අම්මගේ ලේලි

රෝස මලක් වගේ මං දැක්කේ අනේ මං
පැටලිලා දැවී ලිබ්බෝක්කේ
මම කරබාගෙන ඉන්නම් ඕනේ දුකක් හැබැයි
කැටයන් නම් එපා ඇම්බැක්කේ
දෙයියම් පල්ලා දිවි තියෙනතුරු
 දෙසා බාන්නේ නෑ මං මුසා වාදා
ඊයේ පාරේ හිටියේ නෑ ගියාට (ඔරු)
නුඹ එනවද අඟහරුවාදා
හංගාගෙන උන්නා බෝම කලක්
ආසයි හැන්දෑවට සයිකලෙන්
ඉන්දාගෙන යන්න සුදු
නංගා ගෙන් එහාට
හිත යන්නෑනේ කෝම කලත්
නෑනේ කෝම කලත්

සංසුන් නෑ මේ හිත ඇස් මානේ උකුල පෙනුනා
මල් පාරේ ඇදෙන බඹරෙක් වගේ මං සැලුණා
අඩ සඳ වන් රූ ආසයි ගොඩක් පිස්සු හැදුනා
ඒ දුන් ආලෙන් මගේ හිත පිරි බිම වැටුනා

සංසුන් නෑ මේ හිත ඇස් මානේ උකුල පෙනුනා
මල් පාරේ ඇදෙන බඹරෙක් වගේ මං සැලුණා
අඩ සඳ වන් රූ ආසයි ගොඩක් පිස්සු හැදුනා
ඒ දුන් ආලෙන් මගේ හිත පිරි බිම වැටුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sansun Na Song Lyrics - සන්සුන් නෑ ගීතයේ පද පෙළ Sansun Na Song Lyrics - සන්සුන් නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, March 23, 2022 Rating: 5

0 comments:

Post a Comment