Ra Dura Aathata Song Lyrics - රෑ දුර ඈතට ගීතයේ පද පෙළ

Ra Dura Aathata Song Lyrics - රෑ දුර ඈතට ගීතයේ පද පෙළ
Song Title : Ra Dura Aathata (රෑ දුර ඈතට)
Artist : Sithara Madushani
Lyrics : Shehan Galahitiyawa
Melody & Music : Chathurangana De Silva
Teledrama : Mal Pipena Kale Tele Drama Song - Derana TV දෙරණ TV


රෑ දුර ඈතට යන්නම් මා
තනිවී... ඉවසන්නම්
හා... හා...
සැඟවී උහුලන්නම්

රෑ දුර ඈතට යන්නම් මා
තනිවී ඉවසන්නම් මා
අවසානේ තාම නොදෙනා
මේ රෑ සිහිනෙට එන්නම් මා
කොඳුරා පවසන්නම් මා
හිත රිදවුනු කුසුමක් මා

සඳ තරු අතරින්
නුඹේ රුව පෙනුනා
සිත ඉකි බිදිමී... කඳුලක වෙළුනා
හෝ...
සුසුමන් ලෙහෙමින්
සිත සිතුවම් කල
සිතුවිලි මවමින් ඉන්නම්

රෑ දුර ඈතට යන්නම් මා
තනිවී ඉවසන්නම් මා
අවසානේ තාම නොදෙනා
මේ රැය සිහිනෙට එන්නම් මා
කොඳුරා පවසන්නම් මා
හිත රිදවුනු කුසුමක් මා

මතකය මවමින් මතකය වින්දා
සෝබර නෙතගින් නුඹ ගැන සිතුවා
හෝ...
අහිතක් නොවෙමින් සිත සිතුවම් කල
සිතුවිලි මවමින් ඉන්නම්

රෑ දුර ඈතට යන්නම් මා
තනිවී ඉවසන්නම් මා
අවසානේ තාම නොදෙනා
මේ රැය සිහිනෙට එන්නම් මා
කොඳුරා පවසන්නම් මා
හිත රිදවුනු කුසුමක් මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ra Dura Aathata Song Lyrics - රෑ දුර ඈතට ගීතයේ පද පෙළ Ra Dura Aathata Song Lyrics - රෑ දුර ඈතට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2022 Rating: 5

0 comments:

Post a Comment