Pemak Song Lyrics - පෙමක් ගීතයේ පද පෙළ

Pemak Song Lyrics - පෙමක් ගීතයේ පද පෙළ
Song Title : Pemak (පෙමක්)
Performed by Falan Andrea
Music composed and produced by RIVINDU (Rivindu Wanniachchi)
Lyrics by MANU
Mixed and mastered @La Signore Music  @Music Oven Records
Vocal performance recorded by WAYANAKA @ Music Oven
Video : Music Oven Productions
Director : Lahiru Perera
DOP : Chathur Kamsa
Assistant director : Chathura Deshan
Editor : Sithum Akalanka @ Hybrid Laboratory
Colorist : Sithum Akalanka @ Hybrid Laboratory
Choreographer : Lumbini Weeraman
Production Manager : Sameera Bandara @ Music Oven
Art Department : Thamindu Dananjaya @ Music Oven


සිතක් තනි වුන යාමෙක හමු වූ හිතවත
මතක් වෙනවා නම් කම් නැත නුඹේ ඒ පෙම
මමත් මැකුවා නම් දුර වූ මගේ පෙම
හෙටත් තිබුනෝතින් ඉන්නට එනවද

ඇස් මත ලිය වුනේ
ඒ ආදරේ
මොහොතක් දුටු ඒ යාමයේ
ගැස්මක් නෑ හදේ
එය නම් තව ඇතේ
රහසක් කියන්න ලං වුනේ

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්

මටත් රහසක් වේදෝ ඇත්තට මගෙ හිත
තවත් දවසක් ඒ දෝ මේ ලෙස ගෙවන්න
හිතත් හැඬුවා නම් හිමි නැති පෙමකට
නුඹත් මැකිලා යාදෝ හිත මත බොඳ වුන

ඇස් මත ලිය වුනේ
ඒ ආදරේ
මොහොතක් දුටු ඒ යාමයේ
ගැස්මක් නෑ හදේ
එය නම් තව ඇතේ
රහසක් කියන්න ලං වුනේ

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්

ඇස් මත ලියවුනේ ඒ ආදරේ
මොහොතක් දුටු ඒ යාමයේ
ගැස්මක් නෑ හදේ
එය නම් තව ඇතේ
රහසක් කියන්න ලං වුනේ

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්
පෙමක් වින්දදෝ මං පෙමක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pemak Song Lyrics - පෙමක් ගීතයේ පද පෙළ Pemak Song Lyrics - පෙමක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 19, 2022 Rating: 5

0 comments:

Post a Comment