Kavurunda Oba Mage Song Lyrics - කවුරුන්ද ඔබ මගේ ගීතයේ පද පෙළ

Kavurunda Oba Mage Song Lyrics - කවුරුන්ද ඔබ මගේ ගීතයේ පද පෙළ
Song Title : Kavurunda Oba Mage (කවුරුන්ද ඔබ මගේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : සමන් අතාවුදහෙට්ටි
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
1977 දී සිය ප්‍රථම EP තැටිය‍ෙන් මෙම ගීය දොරට වැඩියා.1981  දී "චන්ද්‍ර මඬල" කැසට් පටයට ඇතුළත් වුණා. 1998 වසරේදී "සින්ග්ලංකා" සමාගමේ " නව රිද්ම  ගී සොළොස" සංයුක්ත තැටියට හා කැසට් පටයටත් නැවත 2001 වසරේදී "සින්ග්ලංකා" සමාගමේ " නෑසෙන ගී රස 2" සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ ////

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු //
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ //

ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ //
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kavurunda Oba Mage Song Lyrics - කවුරුන්ද ඔබ මගේ ගීතයේ පද පෙළ Kavurunda Oba Mage Song Lyrics - කවුරුන්ද ඔබ මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 24, 2022 Rating: 5

0 comments:

Post a Comment