Hansa Rajini Song Lyrics - හංස රාජිනී ගීතයේ පද පෙළ

Hansa Rajini Song Lyrics - හංස රාජිනී ගීතයේ පද පෙළ
Song Title : Hansa Rajini (හංස රාජිනී)
ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුමාරදාස සපුතන්ත්‍


හංස රාජිනී සේ
හංස රාජිනී සේ
මන මෝහනීය රංගනීයේ
හංස රාජිනී සේ
මන මෝහනීය රංගනීයේ
හංස රාජිනී

සැලෙන නයන යුග මදහස පාලා
සැලෙන නයන යුග
සැලෙන නයන යුග මදහස පාලා

සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාල හඬා නද දීලා
සැලෙන නයන යුග මදහස පාලා

සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාල හඬා නද දීලා
සැලෙන නයන යුග

සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාල හඬා නද දීලා
රඟනා තාලේ

හංස රාජිනී සේ
හංස රාජිනී
හංස රාජිනී සේ
හංස රාජිනී සේ
මන මෝහනීය රංගනීයේ
හංස රාජිනී
හංස රාජිනී
හංස රාජිනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hansa Rajini Song Lyrics - හංස රාජිනී ගීතයේ පද පෙළ Hansa Rajini Song Lyrics - හංස රාජිනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 12, 2022 Rating: 5

0 comments:

Post a Comment