Your Choice Way

Ada Deegeka Giya Nuba Song Lyrics - අද දීගෙක ගිය නුඹ ගීතයේ පද පෙළ

Ada Deegeka Giya Nuba Song Lyrics - අද දීගෙක ගිය නුඹ ගීතයේ පද පෙළ
Song Title : Ada Deegeka Giya Nuba (අද දීගෙක ගිය නුඹ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : ධර්මසිරි ගමගේ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය දොරට වැඩියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළිනි. පසුව 1981 "චන්ද්‍රමඬල" කැසට් පටයටත්, 1998 සින්ග්ලංකා "නව රිද්ම ගී සොළොස" සංයුක්ත තැටිය හා කැසට් පටයටත් ඇතුළත් වුණා. 


අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //

මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා

පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ada Deegeka Giya Nuba Song Lyrics - අද දීගෙක ගිය නුඹ ගීතයේ පද පෙළ Ada Deegeka Giya Nuba Song Lyrics - අද දීගෙක ගිය නුඹ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, March 12, 2022 Rating: 5

0 comments:

Post a Comment