Your Choice Way

Hamadama Hithagaawa Song Lyrics - හැමදාම හිතගාව ගීතයේ පද පෙළ

Hamadama Hithagaawa Song Lyrics - හැමදාම හිතගාව ගීතයේ පද පෙළ
Song Title : Hamadama Hithagaawa (හැමදාම හිතගාව)
ගායනය :  බෙනීතා ගයාශි
පද රචනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක


හැමදාම හිතගාව රැදුනහම
ඔබ මව හදුනාවී ඉදුරාම
හැමදාම මම වෙනස් වේවි
වැඩිය වැඩිය ආදරේ දෙමි
ඔබේ හදට මා තුරුල් වෙවී
සුළං වගේ ඉතින් එබෙන්නෙමි

සාගරේ ජලෙන් පිරී එතේ
අහස් කුසේ රහස් බොහෝ ඇතේ
අපේ සිතේ ඔබයි මමයි ඇතේ
සිතුම් අපේ පෙමින් පිරි ඇතේ

හැමදාම හිතගාව රැදුනහම
ඔබ මව හදුනාවී ඉදුරාම
හැමදාම මම වෙනස් වේවි
වැඩිය වැඩිය ආදරේ දෙමි
ඔබේ හදට මා තුරුල් වෙවී
සුළං වගේ ඉතින් එබෙන්නෙමි

සෝ සුසුම් ඔබෙන් සොරා ගමි
සිතේ ඔබේ සිනා පළඳමි
දිවි පුරා ලඟින් ඔබේ ඉමි
උණුහුමයි සිහිලසයි දෙමි

හැමදාම හිතගාව රැදුනහම
ඔබ මව හදුනාවී ඉදුරාම
හැමදාම මම වෙනස් වේවි
වැඩිය වැඩිය ආදරේ දෙමි
ඔබේ හදට මා තුරුල් වෙවී
සුළං වගේ ඉතින් එබෙන්නෙමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hamadama Hithagaawa Song Lyrics - හැමදාම හිතගාව ගීතයේ පද පෙළ Hamadama Hithagaawa Song Lyrics - හැමදාම හිතගාව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, March 05, 2022 Rating: 5

0 comments:

Post a Comment