Dura Atha Athithe Song Lyrics - දුර ඈත අතීතේ ගීතයේ පද පෙළ

Dura Atha Athithe Song Lyrics - දුර ඈත අතීතේ ගීතයේ පද පෙළ
Song Title : Dura Atha Athithe (දුර ඈත අතීතේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මෙල්රෝයි ධර්මරත්න
තනුව : පරමේශ් කෝනේශ්


ලලල ලලල ලලල ලලල ////

දුර ඈත අතීතේ
කඳු සීත පලාතේ
මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ
ලලල ලල්ල ලා
දුර ඈත අතීතේ
කඳු සීත පලාතේ
මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ
ආකාසෙ සිඹින නීල වර්ණ කඳුවැටී
සුදු මිහිදුමේ සිහින් සළුව ඔතාගෙන සිටී
ලා ලා ලාලලා ලලල ලලලලා
ආකාසෙ සිඹින නීල වර්ණ කඳුවැටී
සුදු මිහිදුමේ සිහින් සළුව ඔතාගෙන සිටී
කඩා හැලෙන ඇල්ලක් ළඟ ඇයව හමුවුණා //
ඇගේ දෑසෙ නිල් කැළුම් ආදරේ හැඟුම් හදට තේරුණා

දුර ඈත අතීතේ
කඳු සීත පලාතේ
මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ

පෙම් ගීතෙ සංගීතෙ මිහිර වින්දෙමූ
අපි සැන්දෑවෙ ගංගාවෙ පාරු පැද්දෙමූ
ලා ලා ලාලලා ලලල ලලලලා
පෙම් ගීතෙ සංගීතෙ මිහිර වින්දෙමූ
අපි සැන්දෑවෙ ගංගාවෙ පාරු පැද්දෙමූ
වෙන්නොවන්න කිසිම දිනෙක සිතාගත්තෙමූ //
ඇගෙ ආදරේ සිතුම් ආදරේ පැතුම් පහන් දැල්වුනා

මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ
ලලල ලල්ල ලා
දුර ඈත අතීතේ
කඳු සීත පලාතේ
මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dura Atha Athithe Song Lyrics - දුර ඈත අතීතේ ගීතයේ පද පෙළ Dura Atha Athithe Song Lyrics - දුර ඈත අතීතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 08, 2022 Rating: 5

0 comments:

Post a Comment