Your Choice Way

Diga Nogiya Punchi Nano Song Lyrics - දීග නොගිය පුංචි නෑනො ගීතයේ පද පෙළ

Diga Nogiya Punchi Nano Song Lyrics - දීග නොගිය පුංචි නෑනො ගීතයේ පද පෙළ
Song Title : Diga Nogiya Punchi Nano (දීග නොගිය පුංචි නෑනො)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : ඩෝල්ටන් අල්විස්
තනුව : විශාරද නන්දා මාලිනී


දීග නොගිය පුංචි නෑනො
උඹත් ඇවිත් රබාන ළඟ
වාඩිවෙයන්කෝ
වාඩිවෙයන්කෝ //

රබාන ළඟ මං නැතුවට
දුම්බර අක්කා අගේට
ගහන රබන් පදය තාම හරි මනමාලයි
ගහන රබන් පදය තාම හරි මනමාලයි //

දීග නොගිය පුංචි නෑනො
උඹත් ඇවිත් රබාන ළඟ
වාඩිවෙයන්කෝ
වාඩිවෙයන්කෝ //

දොන්ත දොදොං ලොකු දොඹ මල් චීත්තෙ ඇඳලා
තරිකිට චීත්තෙ ඇඳලා
තරිකිට චීත්තෙ ඇඳලා //

දොන්ත රබන් පදය ගහන දුම්බර අක්කේ
රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ
රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Diga Nogiya Punchi Nano Song Lyrics - දීග නොගිය පුංචි නෑනො ගීතයේ පද පෙළ Diga Nogiya Punchi Nano Song Lyrics - දීග නොගිය පුංචි නෑනො ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, March 21, 2022 Rating: 5

0 comments:

Post a Comment