Your Choice Way

Api Sawdiya Puramu Song Lyrics - අපි සව්දිය පුරමු ගීතයේ පද පෙළ

Api Sawdiya Puramu Song Lyrics - අපි සව්දිය පුරමු ගීතයේ පද පෙළ
Song Title : Api Sawdiya Puramu (අපි සව්දිය පුරමු)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


අපි සව්දිය පුරමු ////
මුවවිත පුරවා මීවිත ගෙන සුරතින්
අපි සව්දිය පුරමු //

දෙතොලේ තෙරපී පුපුරන සුදු පෙන බුබුලක් සේ
තැවුල් නිවී සිත සුවපත් වේ
අපි සව්දිය පුරමු //

බැඳි වෙස් ගැලවී හදවත දසැඟිලි අතර රැඳී
කිරි බැබලෙන සොමි සඳපානේ
අපි සව්දිය පුරමු //

නෑදෑයින්වී එක නිදි පැදුරේ එකම පැලේ
නැතිවෙමු දෙපැයක් ඝණ අඳුරේ
අපි සව්දිය පුරමු //

අපි සව්දිය පුරමු ////
මුවවිත පුරවා මීවිත ගෙන සුරතින්
අපි සව්දිය පුරමු ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Sawdiya Puramu Song Lyrics - අපි සව්දිය පුරමු ගීතයේ පද පෙළ Api Sawdiya Puramu Song Lyrics - අපි සව්දිය පුරමු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, March 04, 2022 Rating: 5

0 comments:

Post a Comment