Aalissan Katha Bahata Song Lyrics - ආලිස්සං කතා බහට ගීතයේ පද පෙළ

Aalissan Katha Bahata Song Lyrics - ආලිස්සං කතා බහට ගීතයේ පද පෙළv
Song Title : Aalissan Katha Bahata (ආලිස්සං කතා බහට)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : සිසිර දිසානායක
තනුව : කසුන් කල්හාර


ආලිස්සං කතා බහට
කෝලිත්තං සිනාවලට
රැවටුණා ද ඉනාවකට
බාල මස්සිනේ //

වෙන තැනකට හිත ගියාට
නුඹ මා ළඟ නැතිවුණාට //
මාලිත්තන් කවි කියාවි කෝපි මල් කැලේ
මාලක්කන් හැඩ වැටේවි නුවර පෙරහැරේ

ආලිස්සං කතා බහට
කෝලිත්තං සිනාවලට
රැවටුණා ද ඉනාවකට
බාල මස්සිනේ

එක හිතකින් නැතිවුණාම
බහ මායිම් වෙන්නෙ කෝම //
ආයිත්තම් ගැලවුණාම පාට සේලයේ
ආයෙත් නම් මා සොයාන නේන් මස්සිනේ

ආලිස්සං කතා බහට
කෝලිත්තං සිනාවලට
රැවටුණා ද ඉනාවකට
බාල මස්සිනේ

ආලිස්සං කතා බහට
කෝලිත්තං සිනාවලට
රැවටුණා ද ඉනාවකට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aalissan Katha Bahata Song Lyrics - ආලිස්සං කතා බහට ගීතයේ පද පෙළ Aalissan Katha Bahata Song Lyrics - ආලිස්සං කතා බහට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2022 Rating: 5

0 comments:

Post a Comment