Aawa Giyawata Keewa Katha Song Lyrics - ආව ගියාවට කීව කතා ගීතයේ පද පෙළ

Aawa Giyawata Keewa Katha Song Lyrics - ආව ගියාවට කීව කතා ගීතයේ පද පෙළ
Song Title : Aawa Giyawata Keewa Katha (ආව ගියාවට කීව කතා)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : සිසිර දිසානායක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ආව ගියාවට කීව කතා
කන්දුන්නයි මං අන්දවෙලා
ආව ගියා නම් ආලෙ මවා
කැන්දන් යන්නට මන්ද පමා
කැන්දන් යන්නට මන්ද පමා

මා ගැන අහලා
බලන්ට එනවා
මෙ ගම් හතේ ඈයෝ

ඒ අය යවලා මට දෙස් දෙනවා
ඉතින් මගේ බෑයෝ

ආව ගියාවට කීව කතා
කන්දුන්නයි මං අන්දවෙලා
ආව ගියා නම් ආලෙ මවා
කැන්දන් යන්නට මන්ද පමා
කැන්දන් යන්නට මන්ද පමා

නුඹ ගැන කියලා
පද වපුරණවා
දොරින් දොරේ නෑයෝ

ඒ ගැන හිතලා
හිත කකියනවා
අනේ මගේ දෙයියෝ

ආව ගියාවට කීව කතා
කන්දුන්නයි මං අන්දවෙලා
ආව ගියා නම් ආලෙ මවා
කැන්දන් යන්නට මන්ද පමා
කැන්දන් යන්නට මන්ද පමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aawa Giyawata Keewa Katha Song Lyrics - ආව ගියාවට කීව කතා ගීතයේ පද පෙළ Aawa Giyawata Keewa Katha Song Lyrics - ආව ගියාවට කීව කතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2022 Rating: 5

0 comments:

Post a Comment