Premayayi Nuba Song Lyrics - ප්‍රේමයයි නුඹ ගීතයේ පද පෙළ

Premayayi Nuba Song Lyrics - ප්‍රේමයයි නුඹ ගීතයේ පද පෙළ
Song Title : Premayayi Nuba (ප්‍රේමයයි නුඹ)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : රේණුක ඉන්දීවර
තනුව : එච්.එම්. ජයවර්ධන


ප්‍රේමයයි නුඹ සදා නොමියෙන
සදාතනිකවු ප්‍රේමයයි
සදාතනිකවු ප්‍රේමයයි //

බිදුණු හද බඳුනේ
ජීවිතේ නිම්නයෙන් හරවා
ගැලූ දිය කඳුරූ
සෙනෙහසින් පුරවා සදා
මහා අස්වනු ලූ
මහා අස්වනු ලූ

ප්‍රේමයයි නුඹ සදා නොමියෙන
සදාතනිකවු ප්‍රේමයයි
සදාතනිකවු ප්‍රේමයයි

විඩාපත් ගමනේ
දෙපා යුග ඉන් මුදවා
තැබුණු මඟ ලකුණු
කල්කයෙන් නිමවා සදා
ජීවිතේ පුදලූ
ජීවිතේ පුදලූ

ප්‍රේමයයි නුඹ සදා නොමියෙන
සදාතනිකවු ප්‍රේමයයි
සදාතනිකවු ප්‍රේමයයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premayayi Nuba Song Lyrics - ප්‍රේමයයි නුඹ ගීතයේ පද පෙළ Premayayi Nuba Song Lyrics - ප්‍රේමයයි නුඹ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2022 Rating: 5

0 comments:

Post a Comment